පවු බන් ටොයි ජනතාව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    පවු බන් ටොයි ජනතාව

    15826747_1240186349394780_424470404251195004_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ


    ජර්මානු වොක්ස්වැගන් සමාගමේ යයි කියමින් ඊයේ දිනයේ කුලියාපිටියේදී මුල්ගල් තබන ලද කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් සමාගම හා කිසිදු සම්බන්ධතාවයක් නැති බව වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ වෙබ් අඩවිය නිරීක්‍ෂණය කිරීමෙන් පෙනී යයි.

    මෙම සමාගම අප්‍රිකාවේ ඝානාවල ලියාපදිංචි වූවක් වන අතර වාහන ආනයනය කොට අලෙවි කිරීම මෙහි කාර්ය වෙයි. 2009 වසරේ ඝාහනාවල ලියාපදිංචි කරන ලද වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ හිමිකරු වන රීසා රවුෆ්ය. ( Western Automobile Centre Adamafio Rd, Lagos Ave., East Legon. Accra. GHANA)

    ඉහත සමාගමේ ක්‍රීයාකාරකම් ගැන (Company Profile) වෙබ් අඩවියේ දැක්වෙන්නේ එරට මැති ඇමතිවරුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා එරටේ අලෙවියට විදේශ රටවල් වලින් වාහන ආනයනය කොට අලෙවි කරන බව මිස මොනයම් හෝ සම්බන්ධතාවයක් ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයා අතර නැති බවකි.

    ඝාහනා රාජ්‍යය අප්‍රිකානු මහද්විපයේ බටහිර අප්‍රිකාවේ ඇති ඉතා දිලිදු රටක් වන 2011 වර්ෂයේ ඇ.ඩොලර් බිලියන 38.7 ක් වු සමස්ථ දල ජාතික නිෂ්පාදනය සීඝ්‍රයෙන් කඩා වැටෙන රටක් වන අතර 2015 දි දල ජාතික නිෂ්පාදනය ඇ.ඩොලර් බිලියන 32 කි.

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආන්ඩුවෙන් සල්ලි දීලා පෞද්ගලික අංශයට හදපු කාර් එකලස් කරන කර්මාන්ත ශාලාවක් ඇති ලොකේ එකම රට.