මෝටර් කාර්මික දැනුම
මෝටර් කාර්මික දැනුම
ටයිමිං බෙල්ට් සහ ටයිමිං චේන් අතර ඇති වෙනස කුමක්ද?(What Is the Difference Between a Timing Belt and a Timing Chain?)
ටයිමිං බෙල්ට් සහ ටයිමිං චේන් යනු මොනවාද? ඒවා එකිනෙකට වඩා වෙනස් වන්නේ කෙසේද?හොඳයි,සරළ පිළිතුර නම් එකක් බෙල්ට් එකක් වන අතර අනෙක චේන් එකක්...