අපි ඇත්තටම යුද්දේ දිනුම් ද ?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපි ඇත්තටම යුද්දේ දිනුම් ද ?

    අපි ඇත්තටම යුද්දේ දිනුම් ද ? කියල හිතෙන්නේ මට විතරද ?
    දත් කැකුළු පාලා...
    සුරතල් සිනා සීලා...
    බොළඳ බස් දීලා...
    අපට කෙළවයි කොළේ වහලා...

    13939360_1632328967077384_1973010314182320678_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හන්දියක් හන්දියක් ගානේ බොම්බ අටවලා ලක්ෂ ගණනින් කිරි දරැවො මරල කාන්තාවන් ලක්ෂ ගණනක් වැන්දඹුවො කරල රාජ්රා‍ය දේපල විනාශ කරල රාජ්‍ය විරෝධි සංවිධානයක සාමාජිකයෝ වෙලා හිටියම වන්දි ගන්න පුලුවන් එකම එක රට ශ්‍රී ලංකාව වෙන්න ඇති නේද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පක්ෂ දේශපාලනය හින්දා මේ රටේ සිංහලයට තිබුණ ඉඩම් ටික ටික සුළු ජාතීන්ට සින්න වුනා.උන්ගේ බෙදුම්වාදයන් ශක්තිමත් වුනා.ඉදිරියටත් මේ දේවල් ඒ විදියටම වෙයි.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපි දිනපු යුද්දේ කොටි ආයෙ දිනුවා ජනවාරි 8 වෙනිදා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ප්‍රබාකරන් හිටියා නම් ඔකුං සද්ද නෑ රෙද්දේ රෙවිල ඉන්නේ
    දැන් බලහන්කො සද්දේ