big % of businesses fail....
First or paralalelly do a job,try businesses as extra income. later you can develop if successful
මමත් රෙදි කඩයක් කළා, සමහර දවසට එකෙක් වත් කඩේට එන්නේ නැහැ. ආවත් රෙදි ඇදල දාලා යනවා. sale නැතත් වියදම් ගෙවන්න ඕනේ. partner බොරුත් කළා, එපාම වෙලා ආයේ job එකකට ගියා...