මෙහෙමයි අපිට හිතේ හයිය තියෙනවා නම් අපිට ග්‍රහයො උනත් වෙනස් කර ගන්න පුලුවන් කියල කතාවක් අහල තියෙනවා ද ?
නිකමට හිතපන් අපි ගැන කියල තියෙනවා අපි හොදට දියුනු වෙනව ඉගෙන ගෙන හොද රස්සවක් කරනවා කියල. ඒත් ඒ පොර මොකක් හරි ප්‍රශ්නයක් හින්ද suicide කර ගන්නවා. එතකොට ඔය කියන දේවල් ඔක්කොම බොරු වෙනවා. ඒකයි...