1. D

    Silchester Grand luxury Banquet hall

    Silchester Grand luxury Banquet hall https://g.co/kgs/QVqCsAN Guys poddak oyalage honest review ekak denna puluwn da foods, hotel service wage dewal gena ? Bump ------ Post added on 1748178289
  2. D

    Epitome or Asliya cassandra

    Thank you bn. Thanks bokka ------ Post added on 1748019806 Thank you bn ------ Post added on 1748019838
  3. D

    Epitome or Asliya cassandra

    Which one is better ? මේ දෙකටම ගිහින් තියන අය පොඩ්ඩක් කියන්න පුලුවන්නම් ? Food taste Photo location එහෙම
  4. D

    Car Windscreen help

    Ne bn eyes wala aulak nm ne. මටත් සමහර වෙලාවට හිතෙනවා ලොකු ගානක්ව වියදම් කරලා windscreen එක cut and polish කරාට තේරුමක් නැති වෙයිද කියලා ------ Post added on 1747417562
  5. D

    Car Windscreen help

    Thank you boss
  6. D

    Car Windscreen help

    Ow ow Mokadda mchn place eka ------ Post added on 1747395555 Gabriel Auto Windshield https://g.co/kgs/XqGYnHU Mekada bn place eka. ------ Post added on 1747411237
  7. D

    Car Windscreen help

    Kohomada ewa yawanne Polish karanna kiyak wage wenawada ------ Post added on 1747392325
  8. D

    Car Windscreen help

    Guys, වාහනේ යද්දි රෑට ඉස්සරහින් එන වාහන වල light එක windscreen එකට වැටෙද්දි විසිරිලා වගේ පේනව. Acid rain remove කරත් ඒක ගියේ නෑ. මම කලින් nissan, mitsubishi වාහන පැදල තියනව. ඒවගෙ මෙච්චර අමාරු නෑ රෑට යද්දි. ඒ උනාට මම පැදපු toyota වාහන 2 කම මේ issue එක ආව රෑට. දන්න කවුරු හරි කෙනෙක් ඒකට මොකද...
  9. D

    Nuclear war warning as india says it wil respond if pakistan attacks back

    ලන්කාවෙ අපිට radiation වලින් බේරෙන්න underground bunkers හදාන තමතමයි ජීවත් වෙන්න වෙන්නෙ මුන් දෙගොල්ල nuclear weapons වලින් ගහ ගත්තොත්
  10. D

    3M Tinted windscreen

    Eka thama matath dan ganna one bro. Kolaba sahira ekada bn. Zahira kiyala lankawe kiyak thiyanawada ------ Post added on 1746253583
  11. D

    3M Tinted windscreen

    මේ video එකේ තියෙනව වගේ 100% UV, IR cut වෙන tinted එක ගැහුව අය ඉන්නවද මේකෙ ? පොලිසිය case දාන්නෙ නැද්ද windscreen එක tinted කරාම ?
  12. D

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    Eka nm danne ne mchn. Trcsl ekata call ekak dila ahapn mchn
  13. D

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    Bills wala name eka thiyenne yaluwa ge nama nm one kiwwa. Mama eka parak ahuwa
  14. D

    28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

    Tax gewanna one ne. E yaluwa phone eka gaththa bills one. Aye e yaluwa gen letter ekak one phone eka oyata denna kamathi kiyala Link eka danna ------ Post added on 1744824143
  15. D

    Rain X or Water Repellent Sticker

    Kohenda bro ganne meka ?
  16. D

    Rain X or Water Repellent Sticker

    https://s.daraz.lk/s.QXZC Mekada mchn. Thawa aduwatath thiyenawa
  17. D

    Rain X or Water Repellent Sticker

    Thanks bn. Thank you. Daraz eken da ganne bro

    No contents