මචන් උබ android වලට හුරු කෙනෙක් නම් ජීවිතේට Apple ගන්න එපා. ගොඩක් features අඩුයි. Call recording, dual window වගේ ඒව. උබ කලින් Appke user කෙනෙක් නම් ගත්තා ට අවුලක් නෑ. අලුත් Ios 18 එකේ නම් call recording thiyenawa. ඒත් මැනුවලි record call kiyana එක press කරන්න ඕනෙ. ඒක මට නම් samsung වගේ සාර්තක...