කහවත්තේ ඝාතකයා භූතාත්මයක්

hellbound

Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    කහවත්තේ ඝාතකයා භූතාත්මයක්

    තවත් අභිරහස් කාන්තා ඝාතනයක් පිළිබඳව ඊයේ (30 බ්‍රහස්පතින්දා) කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය තුළ මෙවන් ඝාතන 07ක් පිළිබඳව කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.
    මෙම ඝාතනයන්ට ලක්වී ඇති සියල්ලන්ම වයෝවෘද්ධ කාන්තාවන් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කටකතා ප්‍රදේශවාසීන් අතර පැතිර තිබේ. එමෙන්ම මෙම ඝාතන හේතුවෙන් ප්‍රදේශය පුරා නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර ඇතැම් වියපත් කාන්තාවන් ආරක්ෂාව සඳහා වෙනත් ස්ථානවලට කැඳවාගෙන යාමටද ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ. එමෙන්ම මෙම ප්‍රදේශවල රබර් කිරි කැපීම, තේ දළු නෙලීම වැනි රැකියා සඳහාද කාන්තාවන්ගේ සහභාගීත්වය මේ හේතුවෙන් සීමා වී ඇතැයිද ප්‍රදේශවාසීහූ වැඩිදුරටත් පවසති.
    ඊයේ සොයාගත් මළසිරුර කහවත්ත නිලඳුර ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර 59 හැවිරිදි ඇය දින 10ක් පුරා අතුරුදන්ව සිටි බවද පොලීසිය පවසයි. පසුගිය 19 වැනිදා වෙළඳ පොලට ගිය ඇස්ලින් නැමැති එම කාන්තාව යළි ‍නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කළ සොයා බැලීම්වලදී ඇයට අයත් ගමන් මල්ලක් කැලෑබඳ ප්‍රදේශයක තිබී හමුවූ බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.
    මෙම ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි. එහෙත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඝාතන තවමත් සිදුවන බවයි.

    20110701194030.png

    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ ඝාතනයක් කරන්න පෙළබෙන්න..
    හේතුව අනිවාර්යෙන් ම මානසික ලේඩක් උමතුවක් තියෙන හින්දා කියලා..
    පැහැදිලිව කියන්න පුලුවන් හේතුව..
    ඒ වගේ ඝාතනය කරපු කිසිම කෙනෙකුගෙන්..
    මේ පුද්ගලයා මුදලක් හෝ කිසියම් වටිනාකමක් ඇති දෙයක් ගන්න උත්සහ කරලා නෑ..
    කොහොම වුනත්.. මේ වගේ මිනිසුන් අපේ රටේ විතරක් නෙවෙයි..
    ලොව පුරාම දකින්න ලැබෙනවා..
    ඒ හින්දායි මේ වගේ පුද්ගලයන් ගේ ඇත්ත ජිවිතය වටලා බයානක හොරර් ගණයට අයත්. චිත්‍රපටි නිෂ්පාදනය කරන්න උත්සහ කරන්නේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345

    :yes::yes:
     
    ලංකාවේ වගේ රටක මේ වගේ අපරාධ දිගින් දිගටම කරන්න අමාරුයි. මොකද මිනිස්සු විමසිල්ලෙන්.නමුත් ගම්මු අතරම සාමාන්‍යය ලෙස ඉන්න විශාවාසය දිනාගත්ත එකෙක් වෙන්න පුලුවන්. සිරියල් කිලර්ස්ලා හරිම නෝමල්. උන් සැකකටයුතු ලුක් එකක් නෑ.හුඟක් තැන්පත්.හිනා වෙනවා.
     
    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    ගම්මු කියන්නේ මල යකෙක්ගේ වැඩක් කියලා.
     
    kandosboy

    Member
    Jun 28, 2011
    43
    5
    0
    මචන් වතිලයා මේ දවස් වල පේන්න නෑනේ. ඕකා ටිකක් සයිකෝ පොරක්
    :angry::angry::angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාවේ වගේ රටක මේ වගේ අපරාධ දිගින් දිගටම කරන්න අමාරුයි. මොකද මිනිස්සු විමසිල්ලෙන්.නමුත් ගම්මු අතරම සාමාන්‍යය ලෙස ඉන්න විශාවාසය දිනාගත්ත එකෙක් වෙන්න පුලුවන්. සිරියල් කිලර්ස්ලා හරිම නෝමල්. උන් සැකකටයුතු ලුක් එකක් නෑ.හුඟක් තැන්පත්.හිනා වෙනවා.

    හ්ම්, අනිවාර්යෙන් ම..
    අනික ඒ හින්දා නේ බොහෝ දෙනෙක් කියමණට කියන්නේ..
    පුසෝ වගේ ඉන්න චරිත විශ්වාස කරන්න යන්න එපා කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගම්මු කියන්නේ මල යකෙක්ගේ වැඩක් කියලා.

    ගමේ උදවිය ඕය වගේ මිත්‍යා මත වලට ..
    ඇබ්බැහි වේලා නේ. ඉන්නේ..
    ඒ හින්දා අපිට ඒ ගැන තේරුමක් නැතිව හිතන්න ඕනේ නෑ..
    අනික මේ අය ගේ මරණ පරික්ෂණයෙන් වුනත් හොයාගෙන තියෙනවා..
    බෙල්ලේ තියුණු ආයුධයකින් කැපිමක් සිදු වේලා කියලා..

    ඒ අනුව බලද්දි බුතයන්, යක්ෂයන් ආයුධ එක්ක ද මේ වගේ බලපැමක් කරන්නේ..
    :P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ වගේ ඝාතනයක් කරන්න පෙළබෙන්න..
    හේතුව අනිවාර්යෙන් ම මානසික ලේඩක් උමතුවක් තියෙන හින්දා කියලා..
    පැහැදිලිව කියන්න පුලුවන් හේතුව..
    ඒ වගේ ඝාතනය කරපු කිසිම කෙනෙකුගෙන්..
    මේ පුද්ගලයා මුදලක් හෝ කිසියම් වටිනාකමක් ඇති දෙයක් ගන්න උත්සහ කරලා නෑ..
    කොහොම වුනත්.. මේ වගේ මිනිසුන් අපේ රටේ විතරක් නෙවෙයි..
    ලොව පුරාම දකින්න ලැබෙනවා..
    ඒ හින්දායි මේ වගේ පුද්ගලයන් ගේ ඇත්ත ජිවිතය වටලා බයානක හොරර් ගණයට අයත්. චිත්‍රපටි නිෂ්පාදනය කරන්න උත්සහ කරන්නේ..
    :yes::yes::yes:
     
    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    වසයක ගෑනු අයව විතරද මරන්නෙ? :frown: හේතුවක් නැතුව මිනිස්සු මරණ මානසික රෝගියෙක්! :angry: ඔය වගෙ එවුන් අල්ලල පොලිසි ගෙනිහිල්ල වැඩක් නෑ, මරලම දාන්න ඕනි වද දීල. :growl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වසයක ගෑනු අයව විතරද මරන්නෙ? :frown: හේතුවක් නැතුව මිනිස්සු මරණ මානසික රෝගියෙක්! :angry: ඔය වගෙ එවුන් අල්ලල පොලිසි ගෙනිහිල්ල වැඩක් නෑ, මරලම දාන්න ඕනි වද දීල. :growl:

    මේ වගේ අයට මරණ දඩුවම නෙවෙයි නියම කරන්න ඕනේ..
    ඒ අයව සනිප කරන්න උත්සහ කරන්නයි අපි කටයුතු කරන්න ඕනේ..
    මේ ලේඩේ හේතුවෙන් ඒ අයගේ මනස විකෘති වේලා තියෙන්නේ..
    ඒ හින්දා අපිට ඒ අය වැරද්දක් කලත් ඒ වැරදි අපිට වැරද්දක් හැටියට තේරුම් ගන්න බෑ..
    නීතියෙන් වුනත් ඒහෙමයි නිතියක් ගෙනත් තියෙන්නේ..
    මානසික ලෙඩ්ඩුන්ට නීතියෙන් දඩුවම් දෙන්න විදියක් නෑ..
    අපේ නිතී හරි යන්නේ නීතී පොත් වලට විතරයි..