එකි ඔෆ්ෆිස් එකේ ඇඩ්ඩියගේ ජිල්මාට් එකක්, එකයි ප්‍රශ්නේ, දැන් ඔෆ්ෆිස් එකේ හැමෝම මගේ දිහා බලන්නේ නිකන් අමුතු විදියට, එකි අඬ අඬ තමයි කියලා තියෙන්නේ, බොරුවක් නෙමෙයි බන් කියන්නේ, ඇඩ්ඩියා ඉහල අයට කම්ප්ලෙන් කරලා, මම සතියක් ගෙදර "you are suspended for the period of 01 week with effect from 28-10-2013...