උබ නම් පට්ටම පට්ට කවියෙක් මචන්. :lol: ආයි එකේ කතා දෙකක් නැහැ, අඩෝ ඇත්තටම කොහොමද බන් මෙච්චර ලස්සනට මේවා ගොතන්නේ, ආතල් එක කන්දෙකින් බේරිලා මගේ කකුල් දෙක අස්සෙන් පහලට වැක්කෙරුනා බන්, අනිවා උබගේ අනිත් කවි සෙට් එක ලිව්ව ගමන් මට PM එකක් දාපන් මචන්. :)
Rep ++++