ඔය අපේ එහා ගෙදර එකී බං.... :D :P උරාජ් මාමි ඔයා? :P:P
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,936 113 ළිං පතුල Oct 5, 2013 #41 urajdrlk said: ඔය අපේ එහා ගෙදර එකී බං.... Click to expand... උරාජ් මාමි ඔයා?
miyuru4u Well-known member Jan 18, 2007 31,930 10,516 113 In the eyes of my girl Oct 5, 2013 #42 m0onawda bun me mal ilaw sindu
praveenKF Well-known member Jul 4, 2007 3,148 685 113 Moratuwa Oct 5, 2013 #43 Picture's ehema nadda kagawath???
හපොයියා Member Mar 9, 2010 432 16 0 Oct 7, 2013 #44 chathupatiya said: කතා කරලා වැඩක් නැහැ බන්, උබලට මතකද මම ඒ දවස් වල සෙව්වන්දියකට පෙම් බැන්දා කියලා කතාවක් ලිව්වා. අන්න ඒ කතාවේ මෙයගේ අක්කා ගැන මම ලියලා තියෙනවා. ඒ වගේම මම නිස්දැස් වගයකුත් ලිවා ඒ දවස් වල. අවංක ආදරයක්කියන එක එවගෙන් එකක්, අනිත්වා වෙබ්සයිට් වල ප්රශ්න හින්දා මැකිලා බන්. එත් මොනවා කරන්නද එයාලව ගොඩ ගන්න බැරි තරමට ඒ සමාජෙට පුරුදු වෙලා. තුන් දෙනාම පට්ට ලස්සනයි, අක්ක නම් මගේ හොඳ යාළුවෙක්. Click to expand... ඒ කියන්නේ මචන් උබ මෙයාගේ අක්කත් එක්ක හොදට ෆිට් වෙලා හිටියද ? මම උබගේ කතාව කියයවලා බැලුවා, මාර ස්ටෝරියක්නෙ බන් එකේ තියෙන්නේ, අනිත් නිසඳැස් ටිකත් හොයලා දාපන් බලන්න. මම උබගේ කවි රසවිදින් හොද පාඨකයෙක්. පුළුවන්නම් කන්ටැක්ට් නමබර් එක දීපන්කෝ මට අගේ කරන්නේ නැතුව
chathupatiya said: කතා කරලා වැඩක් නැහැ බන්, උබලට මතකද මම ඒ දවස් වල සෙව්වන්දියකට පෙම් බැන්දා කියලා කතාවක් ලිව්වා. අන්න ඒ කතාවේ මෙයගේ අක්කා ගැන මම ලියලා තියෙනවා. ඒ වගේම මම නිස්දැස් වගයකුත් ලිවා ඒ දවස් වල. අවංක ආදරයක්කියන එක එවගෙන් එකක්, අනිත්වා වෙබ්සයිට් වල ප්රශ්න හින්දා මැකිලා බන්. එත් මොනවා කරන්නද එයාලව ගොඩ ගන්න බැරි තරමට ඒ සමාජෙට පුරුදු වෙලා. තුන් දෙනාම පට්ට ලස්සනයි, අක්ක නම් මගේ හොඳ යාළුවෙක්. Click to expand... ඒ කියන්නේ මචන් උබ මෙයාගේ අක්කත් එක්ක හොදට ෆිට් වෙලා හිටියද ? මම උබගේ කතාව කියයවලා බැලුවා, මාර ස්ටෝරියක්නෙ බන් එකේ තියෙන්නේ, අනිත් නිසඳැස් ටිකත් හොයලා දාපන් බලන්න. මම උබගේ කවි රසවිදින් හොද පාඨකයෙක්. පුළුවන්නම් කන්ටැක්ට් නමබර් එක දීපන්කෝ මට අගේ කරන්නේ නැතුව
හපොයියා Member Mar 9, 2010 432 16 0 Oct 7, 2013 #45 urajdrlk said: ඔය අපේ එහා ගෙදර එකී බං.... Click to expand... උබ කොහෙන්ද බන් ඉන්නේ.
හපොයියා Member Mar 9, 2010 432 16 0 Oct 7, 2013 #46 miyuru4u said: m0onawda bun me mal ilaw sindu Click to expand... සිංදුව නම් මෙලෝ රහක් නැහැ බන්, මට මේ කෙල්ලට හිත ගියා එකයි දැම්මේ,
miyuru4u said: m0onawda bun me mal ilaw sindu Click to expand... සිංදුව නම් මෙලෝ රහක් නැහැ බන්, මට මේ කෙල්ලට හිත ගියා එකයි දැම්මේ,
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ Oct 7, 2013 #47 JesonRulez said: උඹ ලියන කවි වයිපරෙත් දකිනවද? Click to expand... අහු උන දාට සුනේ සුන් . . . මොනවා කලත් මගේ හිත දන්නවා ඒක කවි සිතුවිල්ලක් විතරයි කියලා. තාම නම් දැකලා නැහැ මම හිතන්නේ, හිටපු ගමන් එයත් එළකිරිය පැත්තේ එනවා මගේ වැඩ බලන්න. දැනට ටික කාලෙකට ඉස්සෙල්ලා මම කිරියේ දාපු දෙයක් පත්තු වෙලා ගියා. පුරුවේ පිනකට තමයි බේරුනේ, බොරු කියලා බොන්න ගිහින් මාට්ටු
JesonRulez said: උඹ ලියන කවි වයිපරෙත් දකිනවද? Click to expand... අහු උන දාට සුනේ සුන් . . . මොනවා කලත් මගේ හිත දන්නවා ඒක කවි සිතුවිල්ලක් විතරයි කියලා. තාම නම් දැකලා නැහැ මම හිතන්නේ, හිටපු ගමන් එයත් එළකිරිය පැත්තේ එනවා මගේ වැඩ බලන්න. දැනට ටික කාලෙකට ඉස්සෙල්ලා මම කිරියේ දාපු දෙයක් පත්තු වෙලා ගියා. පුරුවේ පිනකට තමයි බේරුනේ, බොරු කියලා බොන්න ගිහින් මාට්ටු