1. Niko Boy

    ත්‍රිපෝෂ කයිතන්ලා!

    kohomath mid wife laa eyalage ayata aragena ithuru wunoth ne anith ayata denne
  2. Niko Boy

    seedr පිංවතෙක් මේක googledrive දාල දෙන්න පුලුවන්ද?

    ආ https://www.seedr.cc/download/archive/7a74c53e69b74c6454f8fc20483adea07b25bd23116abd09b9e08bcc2249e8ac?token=92ea51f9db09bd301cc9e962f9948404a0870d7aca218491a15e73a1b4aac2b5&exp=1759323254
  3. Niko Boy

    ගෙදරට ෆෝන් එකක්...

    හරියට එකක් කියහන්ෙකා
  4. Niko Boy

    ඔක්තෝම්බර් 15 සිට ලංකාවට HBO MAX!

    මෙහෙට අඩු කුලේ ඒවා ද?
  5. Niko Boy

    මෙන්න Charlie Kirk මරලා!

    ලජබට උන්ව අවුස්සන ඩයල් එක නේද මේ?
  6. Niko Boy

    මෙන්න අයිෆෝන් බලන්න එන්න. ආපහු හිනීයි?

    pro සෙට් එකේ පාට නම් කැතයි
  7. Niko Boy

    ලොතරැයියක් ඇදුනම ගන්න යන්නෙ කොහොමද?

    ලොතරැයියක් ඇදුනා කියලා, විකුණපු නියෝජිතයා කවුද කියලා කියනව මිසක් අයිතිකාරයා කවුද කියලා කියන්නෙ නෑනෙ බං!
  8. Niko Boy

    රඳවා ගෙන සිටින BYD වාහන 991ක් මුදා හැරීමට රේගුව එකඟවෙයි

    ටැක්ස් හදන්නේ බදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හරහා. ගැසට් එක ගැහුවේ මෝටර් කැපෑසිටි එකට ටැක්ස් කරන්න කියල නම් මෝටර් කැපෑසිටි එක තමයි බලන්න වෙන්නේ. කොහොම හරි අන්තිමට වෙන්නේ ෆයිනල් අවුට්පුට් එකට ටැක්ස් කරන්න කියලා ගැසට් එකක් ගහන්න මුදල් අමාත්‍යාංශයට වෙන එක.
  9. Niko Boy

    Flight එකේ එද්දි Airport එකෙන් Phone කීයක් ලංකාවට ගේන්න පුළුවන්ද?

    dekak aran waren B/N pita. awlak naa. ekak use karana eka wage pocket eke dagena enna. ahuwoth kiyaan aluth deken ekak mata anika wife ta kiyala. owata ledak daanne naa. 5, 10 genawoth thamaa lede adinne business purpose kiyala.
  10. Niko Boy

    StarLink + Singer SL

    විනාසයි
  11. Niko Boy

    අහිංසක ලස්සන පට්ටම කඳක් 🥰❤️

    Kongcepts එකේ co founder චාමික කනිශ්ක ගේ වයිපරේ. චාපා
  12. Niko Boy

    Ghost Whisperer 2005

    ස්තූති වේවා!
  13. Niko Boy

    Ghost Whisperer 2005

    දාහන්කො!!!
  14. Niko Boy

    Ghost Whisperer 2005

    ස්තූති වේවා!!!
  15. Niko Boy

    රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗

    1. හර්ෂයා ලෝකෙ ගිනි තියනවා. 2. කවුරු හරි Complain එකක් දාපුහම Investigation එකක් කරන්න ඕන. 3. කෝප් එකේ කියපු හැටියට කස්ටම් එක ලෑස්තියි, JKCG එකේ සෙට් එක තාම නෑ, හේතුව බොහෝ විට චීනෙ සෙට් එකක් ගෙන්න ගන්න ඉන්නවා ඇත්තේ. 4. JKCG ලට ඕන නම් හෙට වුනත් ඕක පැහැදිලිව පෙන්නලා දීලා වැඩේ ඉවරකරගන්න පුලුවන් නේ...
  16. Niko Boy

    Ghost Whisperer 2005

    Ghost Whisperer 2005 ‧ Drama ‧ 5 seasons මචන්ලා, මෙන්න මේ TV Series එක බාගන්න ලින්කුවක් තියේද...
  17. Niko Boy

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    ඔය ගානට වටින වින්ඩෝස් ලැප් මොනවද?
  18. Niko Boy

    CSE Broker - 25,000 Per Month. SC හොඳද? නැත්තං Nestor ද හොඳ?

    ඒ බ්‍රෝකර් එක්ක තියන කන්ට්‍රෑක්ට් එකනේ. zoom එකෙන් කරන්නේ kyc එක.
  19. Niko Boy

    AliExpress " Package temporary detained by customs"

    කුරියර් එකක් නම් උඹට කෝල් කරයි. පෝස්ටල් නම් ලියුමක් එයි ඇවිත් අරන් යන්න කියලා. ටැබ් එක සිම් දාන එකක් නම් TRCSL රෙජිස්ටර් කරයි. ටැක්ස් එක මේකට දාලා බලන්න. Mobile phone tax rate ටිමකයි එන්නේ. >> https://www.blissful.lk/customs-duty-calculator/ සමහර විට වටිනාකම ඔයාගෙ එකම ගන්න එකක් නෑ අඩු වෙන්නත්...

    No contents