1. Niko Boy

    Customers එක්ක ගහගන්න එන New Gift Lanka Kandy Shop

    උබලා තාමත් අඩු කුලේ පොට් වලට යනවද බං හොඳ බඩු ගන්න!
  2. Niko Boy

    ලංකාවේ හොදම Credit Card එක

    හොඳම වෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත. නිතර සුපර්මාකට් යනවා නම්, ඒවා ගෙ බිල පේ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් තමන් වැඩිපුරම යන සුපර්මාකට් චේන් එකේ නිතරම ඩිස්කවුන්ට් දෙන කාඩ් වර්ගය බලන්න. වෙන හෝම් ඇප්ලයන්සස් එහෙම නිතරම ගන්නවා නම් ඒ ශොප් වල ඩිස්කවුන්ට් ඊසි පේමන්ට් ප්ලෑන් දෙන කාඩ් වර්ගය බලලා ගන්න...
  3. Niko Boy

    CAL Quantitative Equity fund

    That's how the equity market works. but last year, the total yearly gain was around 30%.
  4. Niko Boy

    Coursera Financial Aid

    අන්න හරි. මේක තමයි. 2022 වගෙත් අප්ඩේට් එකක් තිබ්බා ඕකේ. පොඩ්ඩක් හොයලා බලන්න කියන්න
  5. Niko Boy

    Coursera Financial Aid

    ඉස්සර ජාතික පුස්තකාලේ හරහා තිබ්බා commonwealth canada scholarship එකක් ඔය coursera වගේ ප්ලැට්ෆෝම් වල ඕන තරම් ෆ්‍රී කෝස් කරන්න. කොරෝනා කාලේ වගේ පටන් ගත්තේ, පොඩ්ඩක් හොයලා බලන්න. ඒ දවස් වල මමත් කරා. ඔන්ලයින් ඩීටේල් පුරවලා යැව්වම හරි.
  6. Niko Boy

    CAL Quantitative Equity fund

    දාලා තියෙන්නේ, සමහර දාට අඩු වෙනවා සමහර දාට වැඩි වෙනවා
  7. Niko Boy

    අනාථ නොවි බඩු ගේමු - Custom TAX

    10000 ට value කරන්න ඇත්තේ.
  8. Niko Boy

    මහ පාරේ රේස් ගිහින් ජීවිත එක්ක දාපු සෙල්ලම..ඒ අස්සේ තුවාල වෙලා වැටිලා ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්, ලැප්ටොප් සුද්ද කරලා..🤬

    ඔහොම ඇක්සිඩන්ට් වුන කෙනෙක් අරන් ගිහින් බලපන් ඉසිරිතාලෙකට. ලෙඩාගෙ බාරකාරයා වෙන්න ඕනත් ගෙනිච්ච එකා. පොලිසියට සාක්කි දෙන්න උන් එනකන් වරු ගනන් තපින්නත් ඕන. බැරි වෙලා හරි ලෙඩා කිව්වොත් අරන් ආපු එකා තමයි හැප්පුවෙ කියලා කාපන් ටොපිය. වීරයා වෙන්න කලින් හොයලා බලපන් මහ පොලොවෙ ඇත්ත!!! ලංකාවේ මිනිස්සු ඕවා...
  9. Niko Boy

    මහ පාරේ රේස් ගිහින් ජීවිත එක්ක දාපු සෙල්ලම..ඒ අස්සේ තුවාල වෙලා වැටිලා ඉන්න මිනිස්සුන්ගේ ෆෝන්, ලැප්ටොප් සුද්ද කරලා..🤬

    අර තඩි පොල්ලක් අරන් මැරයා වුනා කියලා පාපොච්චාරනය කරපු එකාවත් අල්ලලා දාන්න ඕන ඇතුලට.
  10. Niko Boy

    🤯Only Foreigners Business - Galle Fort🤯

    මේවා දුටු තැන විරුද්ද නොවුනොත් අපේ රටේ අපි දෙවෙනි ජාතිය වෙලයි නතර වෙන්නේ. ගන්න නොගන්න එක වෙනයි, ඔහොම වද්ද ගන්නෙවත් නැතුව එලවන සීන් වෙනවා කියන්නෙ ඉතින් කතා කරලා වැඩක් නෑ. ඇල්ලේ තත්වේ පේනවනේ දැන්.
  11. Niko Boy

    විදුලි කප්පාදු කාල සටහනක් එයි..

    එක පාරකුත් ඔහොම වුනා, නොරොච්චෝලෙ කැඩුනා කියලා කපන්න පටන් ගත්ත කැපිල්ල මාස ගානක් ඇදිලා ගියා..
  12. Niko Boy

    Train ටිකට් බුක් කරන්නේ කොහොමද ? කොලබ ඉදන් ඇල්ල ට

    කොටුවේ ස්ටේශන් එකේ වැඩ කරන එකෙක්ව හරි බුකින් ඔෆිස් එක ඉස්සරහා කැරකි කැරකි ඉන්න කුඩ්ඩෙක් හරි ත්‍රීවීල් කාරයෙක් හරි අල්ලගන්න. ඒක තමා ලේසිම වැඩේ,
  13. Niko Boy

    DHL eCommerce Solution එක ගැන දන්නවද?

    DHL එකට කෝල් කරලා ට්‍රැකින් නම්බරේ දීලා අහපන්. ටැක්ස් වෙන අයිටම් එකක් වගේ. උඹව කන්ටෑක්ට් කරගන්න බැරුව හෙල්ඩ් වෙලා ඇත්තේ.
  14. Niko Boy

    අද දවසම SLT Fibre, ADSL Date Free

    no downloads neh?
  15. Niko Boy

    Deepseek local install

    up
  16. Niko Boy

    React පොඩ්ඩක් ඉගෙනගන්න...

    ඒක තමා. 18. දැම්මා. හරි ගියා vite වලින් ට්‍ර්‍රයි කරන්නම් ඊලඟ පාර ------ Post added on 1738372656
  17. Niko Boy

    ඇයි ලංකාවේ Coca-Cola life නැත්තේ?

    ලංකාවට concentrated pulp එක ගෙනත් මෙහෙදී drink එක හදන්නේ.

    No contents