මචං එකෙක්ට එක සැරේකට Phones 3 ක් ගේන්න පුලුවන්ද රට ඉඳන් එද්දි? Personal එකයි, Office එකයි, කෙල්ලට Phone එකයි ආදී වශයෙන්? පෙට්ටි නැතුව ගෙනාවොත් අවුලක් නෑ නේද?
Mata nemei bn, mage yaluwekta. Pora Iran embassy eke working diplomat, so look eka aulak na..10 hari genna puluwan. mattu unoth thama case.
uba daspa looks nam . thaniyama enawa nam random check wenna ida wadi
thanks mchn, 3k nam kohomath aulak nathi wei e kiyanne,,මෙහෙන් යන සමහර උන් ෆෝන් හතර පහ ගේනවා. ලෙඩක් වැටිලා නෑ දන්නා තරමට..
Unbox karoth awulak ma na. Habai reasonable 3-4. Office parana eka, personal parana eka, aluth office eka, gift ekaමචං එකෙක්ට එක සැරේකට Phones 3 ක් ගේන්න පුලුවන්ද රට ඉඳන් එද්දි? Personal එකයි, Office එකයි, කෙල්ලට Phone එකයි ආදී වශයෙන්? පෙට්ටි නැතුව ගෙනාවොත් අවුලක් නෑ නේද?
Embassy eke wada karana ekek oka uben ahanna onadaMata nemei bn, mage yaluwekta. Pora Iran embassy eke working diplomat, so look eka aulak na..
thanks mchn, 3k nam kohomath aulak nathi wei e kiyanne,,
------ Post added on Aug 5, 2025 at 8:26 PM
Mata nemei bn, uu apahu yanawa mehen, vacation ena ekek..ඕක විදුලි සංදේශ නියාමනයේ ලියාපදිංචි කරපං, නැත්තං වැඩකරන්නෙ නැතුව යයි.
One hinda ne bola ahala thiyenne,,Embassy eke wada karana ekek oka uben ahanna onada![]()

Thanks mchn,,dekak aran waren B/N pita. awlak naa. ekak use karana eka wage pocket eke dagena enna. ahuwoth kiyaan aluth deken ekak mata anika wife ta kiyala. owata ledak daanne naa. 5, 10 genawoth thamaa lede adinne business purpose kiyala.
පාස්පෝට් නැතිකරගෙන එම්බසියෙ පිලේ බුදියගෙන ඉන්න කලුවෙක් වෙන්න ඇතිEmbassy eke wada karana ekek oka uben ahanna onada![]()
3nanm shape mattu unat me deka use karana deka meka gift ekak kialaමචං එකෙක්ට එක සැරේකට Phones 3 ක් ගේන්න පුලුවන්ද රට ඉඳන් එද්දි? Personal එකයි, Office එකයි, කෙල්ලට Phone එකයි ආදී වශයෙන්? පෙට්ටි නැතුව ගෙනාවොත් අවුලක් නෑ නේද?
ඕක විදුලි සංදේශ නියාමනයේ ලියාපදිංචි කරපං, නැත්තං වැඩකරන්නෙ නැතුව යයි.
TRCSL scene eka thaama implement karala na. mama May wala wage gaththa ekak. avulak na. habayi next year wage weddi nam implement karanna ida thiyei kiyala thamai mata nam hithenne.2k officially puluwan brand new ewa box ekkama.
genawata dan lanakwe wada karanne na neda? TRCL eke register karanna wenawa imei eka
https://www.trc.gov.lk/pages_e.php?id=63මෙහෙන් යන සමහර උන් ෆෝන් හතර පහ ගේනවා. ලෙඩක් වැටිලා නෑ දන්නා තරමට..
Eka thamai bn, man kalin work karapu thana aduna gaththu ekek, un ithin harima procedure eka ahanne,,, mama aulak na kiyalath kokatath kiyala ahala baluwe kiriye..Diplomat passport ekata enawanam mona magulakda ahanne, 10k unath aran enna kiyapan. Passport eka nathi temporary kaluwek unath awulak na service letter/ID eka pennala paninna puluwan neh. kudu unath genawahaki
Thanks mchn,,https://www.trc.gov.lk/pages_e.php?id=63
5 යි ලු පුලුවං