de registration, cancellation of registration, no further registration ඔවා ඔක්කොම එකයි. රටින් රටට පාවිච්චි කරන නම වෙනස් වෙනවා. ඕක තමා ඔය ඉල්ලන්නේ. ඕක නැතුව නීත්‍යානුකූලව UK වලින් export කරන්නත් බෑ. උබේ clearing agent එක්කෝ වැඩ දන්නෙ නෑ එක්කෝ ඌ උඹව කඩේ යවනවා.