1. Niko Boy

    React පොඩ්ඩක් ඉගෙනගන්න...

    React පොඩ්ඩක් ඉගෙනගන්න හැදුවා ලමයි. React App එකක් cmd හරහා create කරද්දී මේ error එක එන්නේ ඇයි? bump ------ Post added on 1738219620
  2. Niko Boy

    ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

    කෝච්චි යනකොට සාදු කියන්න පින්වත්නි
  3. Niko Boy

    Jan 28n passe phone ganna ayata TRCSL yanna wenawada?

    යන්න වෙයි. ටික කාලෙකින් පාස්පෝර්ට් පෝලිම වගේ තියෙයි
  4. Niko Boy

    කුඹුරේදීම තෙත වී කිලෝව 170ට ගනිති.. සහල් 300ට එසැනින් වෙලදපලට.. තවම රජය වී නොගනී..

    බදු සල්ලි වලින් පොහොර සහනාධාර දීලා, ආණ්ඩුවෙන් වතුර දීලා, වගා හානි වුනාම වන්දිත් දීලා, මෝල් කාරයින්ට හම්බ කරන්නත් දීලා අපි උන් කියන ගනන් වලට හාල් ගන්න ඕන. ඔය හැම රෙද්දම අයින් කරලා ආනයන බද්ද අඩු කරලා හාල් පිටරටින් ගෙන්නන්න ඕන. මාෆියා කාරයින්ට හාල් ටික අරන් අරක්කු පෙරපල්ලා කියලා.
  5. Niko Boy

    රේගුබදු

    value කරලා වැඩී ද දන්නෙ නෑ.
  6. Niko Boy

    විවාහ වයස පොදු වයස් සීමාවකට..

    ජන වර්ග අතර සහජීවනය නඟා සිටුවීම සඳහා බහු විවාහ සෑම ජන වර්ගයකටම අදාල වන සේ නීති වෙනස් කිරීම කරලා නැද්ද
  7. Niko Boy

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේක සහ ගහන ඇත්තක්!!!!! සත පහකට විශ්වාසයක් නැති ගෲප් එකක් ඕක. බිල්ලා ගෙන් ඉගෙනගත්ත පාඩම නිසා ඔය ගෲප් එකේ කිසිම ශෙයා එකක අද වෙනකන් රුපියලක් දාන්නෙ නෑ මම නම්.
  8. Niko Boy

    ඇල්ල, නුවර, කොටුව කෝච්චි ටිකට් මාෆියාවට කෙලිමු

    ඕකට ඔච්චර නටන්න දෙයක් නෑ බං. චෙකර් ලයි ගාඩ් ලයි නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ, එච්චරයි! මේ තියෙන්නෙ ප්‍රින්ට් කරලම.
  9. Niko Boy

    දින 4යි දෙන්නේ - ප්‍රමාදය අවසන් කරන්න! රේගුව සහ වරාය සංගම් ගෙන්නලා ජනපති සුද්ද සිංහලෙන් අමතයි!

    කස්ටම් එකෙන් බලන්නෙ නැතුව නිකන්ම ගෙනියන්න ඕන නම් ඕක කෙලින්ම කියලා අරන් ගියානම් ඉවරනේ
  10. Niko Boy

    කාර් එකක් ගන්න හිඅපු එවුන්ට පරණ කාරුත් නැති වේ!

    ඒ ඇයි බන් වාහන වලට සුරාබදු ගහන්නෙ බන්? :rofl::rofl::rofl:
  11. Niko Boy

    Excise duty for vehicle imports announced

    XID විතරක් ආවොත් 1.5CC එකකට ටැක්ස් එක විතරක් 51LAK නෙහ්..!!! VAT + SSCL ආවොත් හිකෙනවා!!!
  12. Niko Boy

    ඇල්ල ඔඩිසියේ ටිකට්

    කොටුවේ හෝ නුවර ස්ටේශන් එක ලඟ වීල් පාක් එකේ බලපන් මචන්
  13. Niko Boy

    අපිට වැරදි කරන්නේ නැතුව බස් එළවන්න බැහැ...දඩ කොළයට විරුද්ධ වූ බස් රථ රියදුරා මගීන් මගින් බස්සවා හැරී යයි..

    ඔන්න ඕක තමයි කියන්නේ IQ level එක බලලා පොලීසියට බදව ගන්න ඕන කියන්නේ. මිනිස්සු බස්සලා ගෙදර යන්නම් කිව්වම ඒක ඔයාගෙ කැමැත්තලු! උගෙ රූට් පර්මිට් එක කැන්සල් කරන්න පුලුවන් වැරැද්දක් නේ. හිතා මතා මඟීන් අපහසුතාවයට පත් වෙන විදිහට වැඩ කරපු එක. ඊට හපන් මීඩියා ඉස්සරහා තියාගෙන ඒවත් කරන්නේ!!
  14. Niko Boy

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේ වෙලාවෙ මොකුත් ගන්න එපා. stable වෙනකන් ඉදලා ගන්න
  15. Niko Boy

    දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් එයි

    booking තියන trains වල ඕන class එකක් book කරගන්න පුලුවන් seat තියනව නම්. https://seatreservation.railway.gov.lk/ link එකෙන්. 5% service charge එකක් ඇඩ් වෙනවා. නෝමල් ටිකට් (seat book නොවන සාමාන්‍ය දුම්‍රිය ප්‍රවේශ පත්‍ර) ගන්න පුලුවන් https://pravesha.lk/en එකෙන්. ඒකට service charge නෑ.
  16. Niko Boy

    දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් එයි

    ට්‍රේන් වල ඔන්ලයින් ටිකට් එක කවුන්ටරෙන් ගන්න ඕන නෑ බං. දැන් කොයි කාලෙද ඒක වෙනස් වුනේ. ටිකට් එක මේල් එකට එනවා.. ප්‍රින්ට් කරන එකම තමා. අමතරව qr එකක් එක්ක එන්නේ චෙක් කරද්දි වෙරිෆයි කරගන්න. අනික දැන් නෝමල් commuter tickets පවා ඔන්ලයින් ගන්න පුලුවන් නේ.
  17. Niko Boy

    CT ස්කෑන් යන්ත්‍රයට රෝස මල් තබා වැඳ සමුදුන් මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය

    ඕවට ඔච්චර කම්පා වෙන හොස්පිටල් එකේ ස්ටාෆ් එකට බැරි වුනානෙ, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් ගන්න. වාට්ටුවල අත්‍යාවශ්‍ය දේවල් ගන්න, ටොයිලට් ටිකක් හදලා දෙන්න තිබ්බ සල්ලි වලින් ලක්ශ 90ක් වියදම් කරලා ගේට්ටුවක් දාපු එකට කම්පා වෙන්න!!!
  18. Niko Boy

    මුන් ලංකාව කියල හිතන් රටකට ගිහින් ද ? නැත් නම් වෙන රටක උන් ටිකක් බොරුවට ලංකාව ගැන අහල දාන හැම post එකේම comments දානවා

    ලංකාවෙ ටුවරිසම් කරන උන්ගෙ ගෲප් එකකට ගිහින් බලන්න ඕන ලංකාවෙ උන්ගෙ බලු කම්. ගොං බෙට්ටක් පෙන්නලා හරි පොකට් එකට විදින්න ඕන කියන මතේ ඕකුන් ඉන්නේ. එහෙම දැන දැන ඉතින් ලංකාවෙ ටුවරිසම් සුද්ද කරන්න බෑ එක හිතකින්.
  19. Niko Boy

    දොස්තරලා ඉක්මනට බදු සහන ඉල්ලති..ලබන අයවැයෙන් සහනය ලබා දේ‼️

    මම නම් කියන්නෙ මාසෙ පඩිය වෙනුවට දොස්තරලට හිස් චෙක් එකක් දෙන්න ඕන කැමති ගාන ලියාගන්න කියලා.

    No contents