කට්ටඩි ගැන මම දන්නේ නැ...හැබැයි දිනය ගැන නම් පොඩි විස්තරයක් කරන්නම්.
අප්‍රේල් 5 නම් තිථිය අවපෑළවිය, කරණය - කවුලව , යෝගය-ව්‍යාගාත, නැකත - කුජ හිමි සිත එදින තත් කාලයේම බුධ නිචයි,සිකුරු සතුරුයි...උච්චව වක්‍ර ගුරුට තම 9වන දෘෂ්ටියෙන් බුධ,කේතු පෙනුනත් ගුරු සිටින්නේ නීච බුධගේ නැකතේ...