1. Challenger SRT8

    නෙළුම් කුළුණේ කුරුටු ගීත:

    බයියො තුසිත දිව්‍ය ලෝකයේ ගිහිල්ලත් හැසිරෙන්නේ මෙහෙමද
  2. Challenger SRT8

    අඩෝ අඩෝ මේන්.. 😱

    ඒක නම් සිරාවට වැදෙනවා
  3. Challenger SRT8

    වැඩ කරන අපේ විරුවා නැවත ඇමරිකන් විසා ඇප්ලයි කරයි

    ජනාධිපති වුනේ ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දි.
  4. Challenger SRT8

    බලවතෙකුට මහ මග හූ තියයි…

    මොනවද බං මේ නිවුස්
  5. Challenger SRT8

    කලු භිතිකාව තුරන් කරමු

    පටලවගන්න එපා. අපිත් කැමතියි වෙන වෙන ට්‍රැඩිශනල් ඉවෙන්ට් බලන්න. එක එක ට්‍රැඩිශනල් රෙස්ටුරන්ට් වලින් කන්න. ඒවා වෙනයි ලංකාවේ උන් ඒ රට ලංකාව හදාගන්න එක වෙනයි.
  6. Challenger SRT8

    NIC normal process time

    ඒත් ඉතින් අලුත් NIC එකක් ගන්න ප්‍රොසෙස් එකම තමා. ග්‍රාම නිලධාරීගෙන් ෆොම් එකක් ගන්න. එතනදි කරන්න ඕන දේවලුත් කියයි. මේකෙ ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි. හොයලා බලන්න.
  7. Challenger SRT8

    The End is here

    බංගලිගෙන්, පක්කොන්ගෙන්, ඉන්දියාවෙන් කන්න ටිකක්, බෙහෙත් ටිකක් හිඟාකාලා නෙවෙයිද
  8. Challenger SRT8

    Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට

    පැතුම්ට මොකෑ වෙන්නේ
  9. Challenger SRT8

    කලු භිතිකාව තුරන් කරමු

    ඒවා දැන් හොයන්න බෑ. මේකෙ නෙවෙයි දැම්මේ. කිව්වේ මෙහෙම දෙයක්. වෙන රටකට පදිංචියට ගියා නම ඒ රටේ කරන දේවල් කරලා ඉන්න ඕන. අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන. එතන ගිහින් ලංකාවේ ගැට්ටක් ගහනවා කියන්නේ තේරුමක් නෑ. ලංකාවේ මුස්ලිම් මිනිස්සු අරාබියේ වගේ ඉන්න හදනවා වගේ තමා.
  10. Challenger SRT8

    කලු භිතිකාව තුරන් කරමු

    මම එක පාරක් රට ගියපු උන් අවුරුදු උත්සව තියෙන එක ගැන කියලා බැනුම් ඇහුව
  11. Challenger SRT8

    java institute

    @Emios ඔයා
  12. Challenger SRT8

    Sex Search වලින් විතරද 1st

    Software is in Software Engineering
  13. Challenger SRT8

    NIC normal process time

    මේ අවුරුද්දේ නොර්මල් ප්‍රොසෙස් එකේ NIC ගත්ත අය ඉන්නවාද. කොච්චර කාලයක් යනවද?
  14. Challenger SRT8

    Urine Pain - මුත්‍රා දැවිල්ල HELP

    ගල් යනකම් අමාරුව තියෙනවා. බෙහෙතක් දෙනවාද බටේ ලොකු වෙන්න.

    No contents