මේ දවස් වල මට මේ ගංගා, වැවු හොයන් යන උණක් තියන නිසා, මම මේ සතියෙත් ගියා අලුත් පොට් එකක් හොයාගෙන.
මේ තියෙන්නෙ පහු ගිය සති වල එක එක තැන් වලට ගිහින් දාපු threads.
මිනිසුන් පාත්තයෝ වූ හැටි.
බෝක්කු අස්සෙ රිංගීම
මම යන්න කැමති කවුරුත් වැඩිය දන්නේ නැති තැන් වලට. මේ සතියෙ ගිය තැන හොයාගත්තෙ...