හොදම දේ තමයි තම්න් ගැන සෙවිම මන්ද අපි කියන්නේ විශ්වයේ කොටසක් කොතරම් කුඩා වුනත් විශාල වුනත් මේ ශරිරය තමයි අපේ ලොකය මේ සියලුම දෙ හැදිලා තියෙන්නේ පංච් මහා භුතයනෙගෙන් බුදුන් හරි ලස්සනය මෙහි නිශ්පල බව පෙන්වා තිබෙනවා. මොනවා වුනත් මෙය ඇත්තක් වෙන්නත් පුලුවන් එවගෙම යම් රාටාවක් නිසා සිදුවු දෙයක් වෙන්නත්...