Roller DOOR

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    03.jpg


    මචාලා Roller Door එකක් කීයක් වෙන්වාද සමනයෙන් (Far car porch), කොහොමද ගනන් වෙනස් වෙන්නේ? මොකක්ද හොදම Brand එක ???
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    එල්කාඩෝ / ත්‍රී සින්හ තමා හොද ජාති දෙක .ගහන උස සහ පලල අනුව වෙනස් වෙනවා. සාමන්යෙන් වර්ග අඩියක් රු 650 -750 අතර. මට රුපියල් 137,000 ගියා මගේ වැඩෙට.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    එල්කාඩෝ / ත්‍රී සින්හ තමා හොද ජාති දෙක .ගහන උස සහ පලල අනුව වෙනස් වෙනවා. සාමන්යෙන් වර්ග අඩියක් රු 650 -750 අතර. මට රුපියල් 137,000 ගියා මගේ වැඩෙට.

    :shocked: ela bun thanks for info
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    රෙමෝට් තියෙන එකේ ගාන වෙනස් වෙනවද? සාමානයෙන් සයිස් එක කීයක් වෙන්න ඕනීද වෑන් එකක් වගේ දානවා නම්? උස 8 යි පලල 10 යි ඈතිද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Elcardo

    28 inches wide, 0.60mm thick Zinc Alum powder coated panels imported from Australia, pulleys, springs, center bar,dust seal, nylon strip, "U" channels, aluminum bottom bars = 575.00 per sq.ft

    Aluminum Slats to the thickness of 1.3mm, center bar, pulleys, side plate with the racers, fabricating themechanical box wit h M.S. square tubes and covering the box and fixing on site with the bottom bars and necessary U channels,nylon strips = 750 per sq.ft

    Heavy Duty Motor with; Hot Dipped Galvanized axle , torsion spring, pulleys, spring tightening clips, nut and bolts, 02 units of transmittes with the manual operating mechanism and the controlling box = 45,000 /=

    Motor with; Hot Dipped Galvanized axle, torsion spring, pulleys, spring tightening clips, nut and bolts, 02 units of transmittes with the manual operating mechanism and the controlling box = 35,000/=
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම exib එකට ගියවෙලේ three සිංහ ලාගෙන් quote ක් ගත්තා.
    1sqft rs 675
    motor එක 35,000 යි. එදා order එක දානවනම් 30,000 යි කිව්වා
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    මම Roll-A-Door එකක් දාන්ඩ යන්නෙ ගෙදරට. 10ක් උස 16ක් පළල. මේකට දාන කොන්ක්‍රීට් ෆ්‍රේම් එක (structure) කොහොමද ගහන්ඩ ඕනෙ කියල කියන්ඩ පුළුවන්ද?

    If anyone can give me whole structure drawing that would be super great.
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Threesinhe 610 per sqFt

    10 width 9 hight ..30000 moter

    92000 cost une..

    For more details i can guve my 3sinhe agent contact details.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම Roll-A-Door එකක් දාන්ඩ යන්නෙ ගෙදරට. 10ක් උස 16ක් පළල. මේකට දාන කොන්ක්‍රීට් ෆ්‍රේම් එක (structure) කොහොමද ගහන්ඩ ඕනෙ කියල කියන්ඩ පුළුවන්ද?

    If anyone can give me whole structure drawing that would be super great.

    මචන් කොල් කරපන් උන් ඇවිත් බලල විස්තර කියනවා