ජනාධිපති_ඉල්ලා_අස්විය_යුතුයි

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:yes::yes: ආයෙත් අහල පුදුම චන්ද පදනමක් තියෙන්නෙ ඒකනෙ වෙන පක්ශ වල එවුන් කඩල අරන් උන්ව ජනාදිපති කරගෙන අන්තිමට ඌටම කියල *ක ඉරා ගන්නෙ..:lol:

ගියපාර මහ ඡන්ද උඹලගේ එක කුරුණෑගලින් ගත්තෙ කොච්චරද. මගේ රනිල් කොච්චර ගත්තා ද කොළඹ. දැන් සකල ගණිතය දාලා ගාණ හදලා කියපං
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබ කියන එක ඇත්ත ඕක පරදින්නේ ගොඩක්ම අර අවුරුදු 5ක් සම්පුර්ණ නැති හින්දා උන්ට පෙන්ෂන් එක නැති වෙනවා දැන් ආණ්ඩුව විසුරුවා හැරියොත් එහෙම එකයි. නැත්තම් ඕක පැරදෙනවා. හොදම දේ ඉතින් තව අවුරුදු 2කත් ඔහොම විනාශ කරන්න ඉඩ දීල. ඊට පස්සේ ඉතින් 94 ඉදන් යු එන් පි එක විපක්ෂෙට දැම්මා වගේ පරද්දලා දාන එකයි.

ඔය කතාව මහින්ද කියලා තියෙනවා බං. මහින්දට ඕන කෙලින්ම ජනමතය ගෙනෙන්න මිසක්. පිනට අගමැති කෙනෙක් වෙන්න නෙමෙයි. මිනිහ කෙලින්ම කියලා තියෙනවා පරදිනව කියලා විශ්වාසභංගය.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියපාර මහ ඡන්ද උඹලගේ එක කුරුණෑගලින් ගත්තෙ කොච්චරද. මගේ රනිල් කොච්චර ගත්තා ද කොළඹ. දැන් සකල ගණිතය දාලා ගාණ හදලා කියපං

    කුරුනෑගල චන්ද දායක ප්‍රමානයයි කොලබ චන්ද දායක ප්‍රමානයයි සමානද...මාර ගනිතයක් දෙයියනේ ලොල්.. මොකක්ද අර උබේ රනිල් කතාව...ඇත්ත කියපන් උබත් රනිලට උක දෙනව නෙද...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කුරුනෑගල චන්ද දායක ප්‍රමානයයි කොලබ චන්ද දායක ප්‍රමානයයි සමානද...මාර ගනිතයක් දෙයියනේ ලොල්.. මොකක්ද අර උබේ රනිල් කතාව...ඇත්ත කියපන් උබත් රනිලට උක දෙනව නෙද...

    පුක නෙමෙයි සුදු මගේ මුළු සර්වාංගෙම රනිල්ගේ. ඉතිං ඔබේ මහින්දට පුළුවන් නේ කොළඹ ඉල්ලලා රනිල්ට වඩා ඡන්ද ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව මහින්ද කියලා තියෙනවා බං. මහින්දට ඕන කෙලින්ම ජනමතය ගෙනෙන්න මිසක්. පිනට අගමැති කෙනෙක් වෙන්න නෙමෙයි. මිනිහ කෙලින්ම කියලා තියෙනවා පරදිනව කියලා විශ්වාසභංගය.

    එහෙම තමයි නියම නායකයො..එක එක පම්පිවගේ එක එකාව දාල ඌ දින්නට පස්සෙ උගෙ *ක බදාගෙන පිo අගමැතිකම් ගන්නෙ නැ...උබලගෙ වද රනිල වගේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ පව්..:(

    උඹලා හිතන් ඉන්න ගේමක් නෙමේ බං ඔතන යන්නේ. සමහරු දන්නව ඉතින් සමහර උන් දන්නෙ නෑ. ඔහේ කඩේ යන්නන් වාලේ යනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුක නෙමෙයි සුදු මගේ මුළු සර්වාංගෙම රනිල්ගේ. ඉතිං ඔබේ මහින්දට පුළුවන් නේ කොළඹ ඉල්ලලා රනිල්ට වඩා ඡන්ද ගන්න

    මෙන්න ලොල්ල..ඕන්න unp මැක්කො දගලනව බල්ල මැරෙන්ඩ ආසන්නයි..රනිලගෙ *කට පයින් ගහල එලවන්නෙ...සෑහෙනට රිදෙයි unp බැල්ලියො සෙට් එකට.. :cool::cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙන්න ලොල්ල..ඕන්න unp මැක්කො දගලනව බල්ල මැරෙන්ඩ ආසන්නයි..රනිලගෙ *කට පයින් ගහල එලවන්නෙ...සෑහෙනට රිදෙයි unp බැල්ලියො සෙට් එකට.. :cool::cool:

    මගෙ දෙයියට බහින්න එපා අනේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    First time ජනාධිපති උන පාර ඩීල් එකකට තමා අගමැති වුනේ. හැබැයි ඒක පික්පොකට් කියල කියන්න බෑ මිනිස්සු දැනගෙන හිටියා සිරිසේන ඡන්දෙ ඉල්ලන කොටම අගමැති රනිල් කියලා.

    රනිල්ට තනි පුද්ගලයෙක් වශයෙන් ජන්ද පදනමක් නෑ බන්. ඔය තියෙන්නෙ එ.ජා.ප. කියන පතාක යෝද පක්ශයෙ චන්ද.

    අපි හිතමු රනිල් මහින්ද පුන්චි ජන්දෙදි කරා වගෙ තමුන්ගෙ පක්ශෙන් අයින් වෙලා වෙන පක්ශයක් හදාගෙන ජන්දෙකට ආව කියල. මොනව වෙයිද??
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මෙන්න ලොල්ල..ඕන්න unp මැක්කො දගලනව බල්ල මැරෙන්ඩ ආසන්නයි..රනිලගෙ *කට පයින් ගහල එලවන්නෙ...සෑහෙනට රිදෙයි unp බැල්ලියො සෙට් එකට.. :cool::cool:

    මගෙ දෙයියට බහින්න එපා අනේ

    ජනාදිපති ඉරෝෂන්ව කුලප්පු කරලා ආතල් එකක් ගන්න වගේ හදන්නේ:lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රනිල්ට තනි පුද්ගලයෙක් වශයෙන් ජන්ද පදනමක් නෑ බන්. ඔය තියෙන්නෙ එ.ජා.ප. කියන පතාක යෝද පක්ශයෙ චන්ද.

    අපි හිතමු රනිල් මහින්ද පුන්චි ජන්දෙදි කරා වගෙ තමුන්ගෙ පක්ශෙන් අයින් වෙලා වෙන පක්ශයක් හදාගෙන ජන්දෙකට ආව කියල. මොනව වෙයිද??

    කතාවේ ඇත්තක් තියනවා ඒත් රනිල් එහෙම මෝඩ වැඩක් කරන්නෑ කවදාවත් ඒක සුවර්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කතාව මහින්ද කියලා තියෙනවා බං. මහින්දට ඕන කෙලින්ම ජනමතය ගෙනෙන්න මිසක්. පිනට අගමැති කෙනෙක් වෙන්න නෙමෙයි. මිනිහ කෙලින්ම කියලා තියෙනවා පරදිනව කියලා විශ්වාසභංගය.

    මම මහින්දට කඩේ යනවා නෙවේ බන්. ඒ උනාට නිකමට හිතපන්කෝ සිරිසෙනයි රනිලුයි දැන් රට කරන් යන විදිහට මහින්ද 2015 පැරදෙනකොට යුද්දෙත් ඉවර වෙලා නැතිව. යුද්දේ එක්කම පිස්සෝ දෙන්නට රට ගියා නම් අද අපිට මොනවා වෙලා තියෙයිද ? අද අපි ජිවත් වෙයිද? මුන් දෙන්නා කොටි එක්ක මොන ගිවිසුම් ගහලා මිනිස්සුන්ගේ ජිවිත කෙලවල දායිද.

    මහින්දට හොරා කිවාත් අද එකක්වත් ඔප්පු කරගන්න බැරිව දගලනවා උන්.කියන තරම් හොරකම් කරා නම් විපක්ෂේ ඉද්දි කොහොම හිරේ දන්න පුළුවන් ද ? ඒ එක චෝදනාවක්වත් ඔප්පු උනේ නෑනේ. ඒ උනාට රනිල් සිරා ආණ්ඩුවේ කොච්චර හොරකම් කොච්චර ඔප්පු උනා ද බන් 2015 ඉදන්ම.
     
    • Haha
    Reactions: SLBlackKnight

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කතාවේ ඇත්තක් තියනවා ඒත් රනිල් එහෙම මෝඩ වැඩක් කරන්නෑ කවදාවත් ඒක සුවර්

    Ow Ranil ehema karoth deshapalanamaya washayen miniha iwaretama iwarai. Minihata Mahindata wage paata paksha lakuna balanne nathi chanda dayakayo pirisak naha.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Ow Ranil ehema karoth deshapalanamaya washayen miniha iwaretama iwarai. Minihata Mahindata wage paata paksha lakuna balanne nathi chanda dayakayo pirisak naha.

    premadasa hadapu chanda tika thamayi thama thiyenne:cool::cool:.habai dan un vayasayi :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රනිල්ට back කරන්නේ මහින්ද බං. මිනිහා කතා කරලම කියලා තියෙනවා ඕක පරදිනවා කියලා.

    aniwa Mahinda and Ranil thamai ada lankawe deshapalanaya asuruwanne :yes: