අර කිව්ව්වා වගේ අපේ රටේ ගොබ්බයො ඕනේ දෙකට රැවටෙනවා , FB ඒකේ screen ෂොට් එකක්
දැක්කත් , බොරු නිව්ස් ඕනේ දෙකට රැවටෙනවා . දෙයක් දැක්කම ඇහුවම , දවස පුරාම sex හොයන google එකේ වත් ගහල බලපන් ඒ තොරතුර ඇත්තද නැතිද කියලා.
මොනවා හරි සැක පින්තුරයක් දැක්කොත් එකේ screen ෂොට් එකක් අරං google එකේ image search එකක් දාලා බලපන් බොරුද ඇත්තද කියලා . 99% බොරු පින්තුර එක්කෝ ඉන්දියාවේ නැතිනම් ලංකාවේ වගේ පෙනුම තියෙන මැදපෙරදිග කගේ හරි පරන පින්තුරයක්.
සදාකාලික වඳ කරන්න නම් සැත්කමක් ම කරන්න ඕනේ. මෙහෙත් වලින් (උපත් පාලන ) වලින් පොඩි කාලයකට විතරක් ගැබ් ගැනීමේ අවදානම අඩුකරනවා.
මම දන්නේ නැහැ මේක ජාතිවාදයක් පටන්ගන්න කරපු දේශපාලන ගෙමක්ද ? නැත්නම් මොකට කරපු දෙයක්ද කියලා ?
අර video එකේ අර මුස්ලිම් කැසියර් ගෙන් කෙනෙක් බලෙන් අහනවා උබල වඳ පෙති දැම්මා නේද කියලා , සමහර විට උට සිහල තේරෙන්නේ නැතුව අජිනමොටෝ වලට වඳ කියල හිතලා එතන වෙන්න යන රණ්ඩුව වලක්කගන්න එහෙම කිව්වද දන්නේ නැහැ .
නැත්නම් ඔය මුස්ලිම් (සමහර) තස්තවදියට සම්බන්ද සංවිදාන එක්ක සම්බන්ද වෙචචා මෙහෙ තියෙන පල්ලි ඇතුළු පොඩි කණ්ඩායම් ඉන්න පුළුවන් සිංහල අය වන්දකිරීමේ චේතනාවෙන් මෙහෙම උන්ට හම්බවෙන පෙති කුඩු කෑමවලට දාන.
හැබැයි එකේදී වෙන්නේ මුන්ට කියල සල්ලි එකතු කරන් මොනවා හරි බොරු පෙත්තක් දෙනවා , කිසිම ලබ්බක් වෙන්නේ නැහැ පෙත්තෙන්.
මේවට මුස්ලිම් ජනතාවත් වගකියන්න ඕනේ. මුස්ලිම් පල්ලි දේශපාලන නායකයෝ රට මුලට තියල හිතලා . සුළු අන්තවාදීන් විවේචනය කරනවා දකින්නේ හරිම අඩුවෙන්. කිසියම් මුලිම් කෙනෙක් වරදක් කරොත් එක රකින්න ඉන්නවා මුළු ජන ප්රජාවම.
හොඳම උදාහරණය හස කපන බදුර්දීන් , ඉතා සුළු පිරිසක් හැරෙන්න එකෙක් මුකුත් කියන්නේ නැහැ.
හැබැයි අන්තවාදයෙන් වෙන්නේ රටේ ගමන අදාල වෙන එක. අන්තිමට එකේ ප්රතිපල ලංකාවේ හැමෝටම.
රට දියුණු කරන්න ඕනේ අපි ඔක්කොම එකත්ජු වෙලා සිහල අපිට විතරක් එක කරන්න බැහැ . අනික් ජාතින් ඔක්කොම ඕනේ ,

I've read it cursorily 