හොර ඡන්ද පත්‍රිකා

yehank

Junior member
  • Oct 14, 2006
    163
    3
    18
    හොර ඡන්ද පත්‍රිකා

    අද පස්වරුවේ නාවික හමුදාව විසින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට පත්වූ ‍හොර ඡන්ද පත්‍රිකා සහ මඩ පත්‍රිකා තොගය මුදා ගැනීම සදහා අමාත්‍ය ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් සහ කුරුණෑගල දිස්ත්‍රික් ‍නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන යන අය දැඩි උත්සාහයක නිරතවන බව වාර්තාවේ.

    මීට ස්වල්ප මොහොතකට පෙර ජයරත්න හේරත් අමාත්‍යවරයා පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කර තිබේ.

    මෙම හොර ඡන්ද පත්‍රිකා තොගය සහ මඩ පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත්තේ නාවික හමුදාවට අයත් නා.හ. 6284 දරණ ලොරියෙනි. මේවන විට එය කුරුණෑගල පොලීසිය භාරයේ තිබේ
    :no::no::no:
    kurenegala.jpg


    HTML:
    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5357:2010-01-23-14-02-22&catid=35:2008-10-13-08-30-14&Itemid=27