හොර ඡන්ද පත්‍රිකා
අද පස්වරුවේ නාවික හමුදාව විසින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට පත්වූ හොර ඡන්ද පත්‍රිකා සහ මඩ පත්‍රිකා තොගය මුදා ගැනීම සදහා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් සහ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන යන අය දැඩි උත්සාහයක නිරතවන බව...