1. nuwan741

    රෝයල් බබාගේ ෆොටොස්-Kate's son photos

    මේ පොන්නයා දැම්මොත් දාන්නේ බොරු දෙයක්මයි :growl::growl::growl::growl::growl::angry::angry:
  2. nuwan741

    පාන්_කන_වැස්සි

    මේ වැස්සී හොඳට නාල කාල ඉන්න එකෙක් වගේ. බලපංකෝ කුර වලවත් මඩ පාරක් නෑනේ. හොටෙල් එකේම ඇති කරන එකෙක්ද දන්නේ නෑ :oo::oo::oo::oo::oo:
  3. nuwan741

    ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

    එහෙම ඕන නෑ මිනී මැරුවනම් ඊට නියමිත දඬුවම දෙන්න ඕනා. එහෙම මිනීමරුවෝ රැක රැක අනිත් එවුන්ට මීනීමරුවෝ, කොටියෝ කියන්න කිසිම අයිතියකුත් නෑ. හැමෝටම එකම විදිහට නීතිය තියෙන්න ඕනා.
  4. nuwan741

    ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

    මුලින් මිනී මරලා අන්තිමේදී පාර්ලිමේන්තු ආවම සමාව දෙන්න ඕනද...? යකාගේ නීතියක්නේ. :no::no::no::no::no::no:
  5. nuwan741

    ඉගිල්ලෙනමාළු

    film එල නම් බලලා නෑ. හැබැයි මාලිගාවට බෝම්බ ගහපු, නැගෙනහිර කොටි පාලනය කරපු මගේ ලඟම නෑදෑයෙක් මරන්න කොටි මෙහෙයවපු කරුනා, පිල්ලෙයාන් හුරතල් කරන එවුන් film එකකට කොටි ලේබල් ගැහීම විහිලුවකි. :growl::growl::growl::growl:
  6. nuwan741

    150kmph on Galle Rd

    ඔහොම වේගෙන් යන එවුන් නම් මැරුනට කමක් නෑ හැබැයි පාරේ යන අසරණ මනුස්සයෙකුට ඕවට වන්දි ගෙවන්න වුනොත්...? රේස් පදින්න ඔන නම් track එකකට ගියානම් හරි
  7. nuwan741

    වාහන නම්බර් පිලිබද පුරස්නයක්

    දන්න විදිහ වැරදි:frown::frown: එච්චරයි:lol::lol: P- Dual Purpose
  8. nuwan741

    One dead, 15 injured in bus accident

    අඩේ මේ වගේම නම තියෙන එකෙක් ආය එලකිරි එන්නේ නෑමයි කියලා ත්‍රෙඩ් එකක් දාල තිබ්බනේ :lol::lol::lol::lol::lol::shocked::P
  9. nuwan741

    SLPL cancelled – SLC

    අපෝ හොඳයි.දැන් කරන්න තියෙන්නේ ඕක ගහන කාලේ හොඳ ටෙස්ට් මැච් ටිකක් ගහලා හොඳ අලුත් ක්‍රිකටර් කෙනෙක් හොයගන්න එක :yes::yes::yes::yes::yes: කට්ටිය මොනවා කිව්වත් ටෙස්ට් ක්‍රිකට් තමා නියම ක්‍රිකට් :nerd::nerd::nerd: හැබැයි අපේ බෝඩ් එක සල්ලි පස්සේ යන හින්දා මොනවා කරයිද දන්නේ නෑ :growl::growl::growl::growl:
  10. nuwan741

    LAND ROVER DEFENDER ACCIDNT IN MATTEGODA

    අඩේ මමත් ලේලන්ඩ් බඩියක් අරන් ඇඳක් එහෙම දාලා මොඩිෆයි කරලා ගන්නවා :P:P:P:P:P:P:rofl::rofl:
  11. nuwan741

    MUSLIM HOSPITALITY IN LONDON - COMING TO A STREET NEAR YOU

    නෝර්වේ එවුන්ටත් වුනේ ඕකම නේද. හුරතල් කරකර ඉඳලා මුස්ලිම් එවුන් වෙනම කෑල්ලක් ඉල්ලන්න ගත්තම තමා උන්ටත් තේරුනේ. :lol::lol::lol::lol: වෙලාවකට උන් ගැන පව් කියලත් හිතෙනවා
  12. nuwan741

    ගුවන්_යානා_අනතුර

    :rolleyes::rolleyes:
  13. nuwan741

    ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

    මගෙත් soft එකෙන් හදපු එකයි පොඩි කාලේ හදලා තියෙන එකයි ටිකක වෙනස්. :yes::yes::yes::yes:
  14. nuwan741

    ගුවන්_යානා_අනතුර

    ගුවන්_යානා_අනතුර උඹලා දන්නවනේ Asiana ගුවන් අනතුර ගැන. මේ ගුවන් යානාව ගෙනිහිල්ලා තියෙන්නේ ටිකක් අමුතු නම් තියෙන කට්ටියක්. බලපල්ලකෝ නම් ටිකේ හැටියට අනතුරක් නොවී තියෙන්නේ කොහොමද කියලා. L1JYHNX8pdo මේ ඇත්ත නම් නම් නෙවෙයි, මේ සීන් එකට පොඩි වලි ටිකකුත් ගිහිල්ලා:lol::lol::lol::lol::lol:
  15. nuwan741

    Accidents in Sri Lanka

    අර 2වෙනි වීඩියෝ එකේ කහ ඉරේ දුවන එකානම් මැරෙන්නම ඕනා,කාලකන්නියා ඔහොම පනිනකොට කොහොමද බං වාහනේ නවත්තන්නේ. කහ ඉර කියලා හිතුන හිතුන වෙලාවට පනිනවනේ. බල්ලොත් මීට වැඩිය හොඳට පාර පනිනවා කොළඹ හින්දා හොඳයි වැරදි පැත්තක සෙට් වුනානම් වාහනේ ගිනි තියලා තමා නවතින්නේ වැරැද්ද පනින එකාගේ වුනත්...
  16. nuwan741

    අඩෝ progress එකක් තියනවා

    reverse crunch කරපන්
  17. nuwan741

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    අපේ ගෙදර වැඩිය TV බලන්නේ නෑ බං news,එක ටෙලි ඩ්‍රාම එකක් විතරයි දවසටම බලන්නේ. නිකන් බොරුවට සල්ලි වියදම් කරන්න ඔන නෑනේ. :nerd::nerd::nerd:
  18. nuwan741

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    මම කලින්ම දන්නව බං ඕක පරදිනවා කියලා CSN කියන්නේ මූසල චැනල් එකක්. හා කියපං බලන්න ඕකේ පෙන්නලා දිනපු එක Tournament එකක්. (NZ එක කනාවට දිනුවා)
  19. nuwan741

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    නැ බං CSN අටමගුල අහුවෙන්නේ නෑ අම්මත් එක්ක වලි දාගෙන TV මැච් එකක් බලපු කාලයක් මතක නෑ :(:(:(:(:(:(:(
  20. nuwan741

    Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

    මේ මම වගේ පරදිනවාමයි කියලා හිතාගෙන බලපංකෝ, කිසි අවුලක් නෑ. (ඒකට හෙතුත් හදා ගනින් CSN කේස් එක වගේ):P:P:P බැරි වෙලාවත් දිනුවොත් අල්ලපු ගෙදර වහලට රතිඤ්ඤයක් සෙට් කරන එක වෙනම දෙයක්

    No contents