Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
බම්බුව තමා පෙන්නන්නේ CSN නම් අපි පරදයි :lol::lol::lol::lol::lol:
nuwan741
Post #1,358
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
චැනල් EYE එකේ ආය මැච් පෙන්නනකල් හැම Tournament එකක්ම පැරදියන් :angry::angry::angry::angry::growl::growl:
nuwan741
Post #1,346
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
කියපු 2 ම හරි CSN පෙන්නපු හැම Tournament එකම අපි පරදයි :lol::lol::lol::lol::lol::P:P
nuwan741
Post #1,341
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
:lol::lol::lol:
nuwan741
Post #1,328
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
එරංගයට ගැහුවොත් ඌට බනිනව එහෙම නෙවෙයි උ එල කොල්ලා
nuwan741
Post #1,323
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
අපිට CSN අහු වෙන්නේ නෑ. කොටින්ම ලංකාවේ බාගෙකට අහුවෙන්නේ නෑ so no TV
nuwan741
Post #1,307
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
මැච් එක පටන් ගන්න කලින් කිව්ව එකක් නම් හරි ගියා අනික බලමු :lol::lol::lol::lol::lol::rofl::P
nuwan741
Post #1,303
Jul 12, 2013
Forum:
Sports
දැන් ඉතින් මොකද කරන්නේ කියපල්ලකෝ..
අපරාදේ බං උඹ ගැසට් එක එහෙම බලන්නේ නැද්ද. ආන්ඩුවෙ හෙන exam තොගයක් තිබ්බනේ මේ පහුගිය මාස් 2,3(ලිපිකරු, මහ බැංකු,) ඔය පොත් සාප්පුවක් ලඟින් යනකොට පොඩ්ඩක් ඒ පැත්ත බලගෙන පලයං. තව ඉස්සරහටත් තියෙයි :yes::yes::yes::yes:
nuwan741
Post #20
Jul 12, 2013
Forum:
ElaKiri Talk!
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
ඔය මගුල තවම පැරදි නැද්ද බං. CSN එකේ පෙන්නන හැම Tournament එකක්ම පරදිනවා බං. මම කලින්ම කිව්වනේ. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. :lol::lol::lol::lol::lol::lol::lol:
nuwan741
Post #1,259
Jul 12, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
වෙන කව්ද ඉතින් ජයසූරිය මිසක්. අර රබුක්වැල්ලත් කන්ඩයමට තේරුවේ අනේ උගේ කන්ඩායම් තේරිල්ල :angry::angry::angry::angry:
nuwan741
Post #1,195
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
මහින්ද මාමා මැච් බලන්න ගියත් එකයි . මාමගේ පුතාගේ චැනල් එකේ පෙන්නුවත් එකයි . මම කලින්ම කිව්වනේ.. :lol::lol::lol::lol::lol::lol: ඕකට කියන්නේ මූඌඌඌඌසලකම :rofl::rofl::rofl::rofl: ආය Series එකක් දිනන්නේ මට TV එකේ මැච් බලන්න පුලුවන් වුන දවසට :rofl::rofl::rofl::rofl:
nuwan741
Post #1,174
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
ඔන්න අපේ wife කැපා:P:P ඌ හොඳයි ගෑනුන්ගේ ටීම් එකට :angry::angry::angry: මැතිව්ස්ටත් හොඳ වැඩේ තිසරයා කැපුවට
nuwan741
Post #1,095
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
ඔන්න ඔහේ අත් වැඩක් කරලා නිදියගනිල්ලා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
nuwan741
Post #1,006
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
TV එකේ මැච් එකක් බලපු කාලයක් මතක නෑ CSN එකේ පෙන්නන හැම මැච් එකක්ම පැරදියං :angry::angry::angry::angry::angry:
nuwan741
Post #970
Jul 11, 2013
Forum:
Sports
CaMpUs HeLp 18++
කොහොමත් ඉංග්‍රීසියි, තව CIMA හරි chartered කරන්න වෙනවනේ කොළඹට හරි නුවර හරි ලඟ ඉන්න එක තමා හොඳ. නැත්තන් ඉතින් කැම්පස් එකෙන් එලියට ආපු ගමන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේට බැදිලා ගුරු පත්වීමක් තමා ගන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:
nuwan741
Post #16
Jul 11, 2013
Forum:
ElaKiri Talk!
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
CSN එකෙන් පෙන්නන කල් මම ඔහොම තමා කියන්නේ. අපිට CSN අහු වෙන්නේ නෑ. නෙට් එකෙන් බලපුවහම මගේ ලිමිට් පනිනවා :angry::angry::angry::angry::angry: මහින්ද මමා වගේම තමා. මතක විදිහට CSN එකෙන් පෙන්නපු කිසිම Series එකක් දිනලා නෑනේ:P:P:P
nuwan741
Post #943
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
අද පිච් එක ස්පින් බෝල් වලට සප් කරයිද දන්නේ නෑ කොහොමත් ලංකාව පරදිනවා :P:P:P:P:P
nuwan741
Post #940
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
අද කනවා. :(:(:(:(:(:angry:
nuwan741
Post #907
Jul 11, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
ඊලඟ මැච් එක දෝනියට ගහන්න පුලුවන් වෙයිලු දැන් ඉතින් හිස් අතින් තමා එන්න වෙන්නේ
nuwan741
Post #826
Jul 10, 2013
Forum:
Sports
Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|
හරි දැන් ගහපන්කෝ තිසරයාගේ වටිනාකම දැන් තමා දැනෙන්නේ.. දැන් 6 ගහන්න එකෙක් නෑනේ :angry::angry::angry::angry:
nuwan741
Post #798
Jul 10, 2013
Forum:
Sports
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom