හැබැයි ඉතින් වාහනෙන් ගිහිල්ලා ඉඩම ලඟ බැහැලා වැඩ කරලා එන ඉඩම් නම් නෙවෙයි.
ඉඩමට යන්න normal අඩි 2,3 අඩි පාරවල් තමා තියෙන්නේ. තමන්ම රබර් කපනවනම් සැලකියයුතු ගානක් හම්බ වෙනවා.
වෙන කෙනෙක් දාල කරනවනම් ටිකක් අමරුයි 1.5කින් ගොඩ යන්න.
normaly වැස්ස වගේ හෙතු හින්දා අවුරුද්දටම දවස් 100 විතර තමා රබර් කපන්න...