මොනවා උනත් ඩොකාලට දෙන පර්මිට් එක නැවැත්තුවොත් නම් ලොවෙත් නැති ස්ට්‍රයික් එකක් කරයි.
මේ පර්මිට් එක නම් මලාට නවත්තන්න බැරි වෙනවා අද කිව්වා කියලා මතක තියාගනින්
අනික තියෙන පඩියත් එක්ක ඕක නැවැත්තුවොත් අපිට ඉන්දියාවෙන් තමා ඩොකාල ගෙන්නන්න වෙන්නේ. අපේ එවුන් සේරම UK,USA වගේ තමා හොයන්න වෙන්නේ
:oo::oo::oo::oo: