මාත් ඊයේ මේක test කලා... පට්ටට වැඩ:D:D (මම SLT එකේ නම් නෙමෙයි වැඩ කරන්නේ :rolleyes::rolleyes::rolleyes:)...
මේ Service එකේදී වෙන්නේ අපේ දැනට තියෙන SLT නම්බර් එක Route /Forward කරගෙන අපිට Calls ගන්නත් පුළුවන් , දෙන්නත් පුළුවන්.
උදා- අපි හිතමු අපේ SLT නම්බර් එක 0112 1234 5678 කියලා... අපිට...