anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    nic.lk ekek domain ekak renewal karana widiha kiyala depalla ban..... mala wathayak ungen ahuwama eka eka jathiye kata kiyanawa. dan meka use karana nisa nethi karagannath be. epa wela tiyenne..:baffled::baffled::baffled::baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    එකවුන්ට් එකට ලොග් වෙලා එතනින් පේමන්ට් එක කරාම හරිනේ බන්
    ඕක මහදෙයක් නෙවේ නේ
     
    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    මචෝ ...ගොඩාක් ක්‍රම තියෙනවා ...

    මුලින්ම ඔයාට තියෙනවද LK Domain Registry(nic.lk) account එකක් ඔයාගේ domain එක රෙගිස්ටෙර් වෙලා තියෙන...තියෙනවනම් හරිම ලේසි එකෙන් online payament එකක් කරන්න පුළුවන්... (VISA / Master) පය්මෙන්ට් එයාලා accept කරනවා ...

    තව අපිට පුළුවන් Sampath Vishwa (Account to Account transfer is NOT RECOMMENDED as it may not be identified as your payment)./ Dialog eZ Cash / Mobitel mCash වගේ ඔන්ලිනේ services පාවිච්චි කරන්නත්...

    online වැඩේ කරගන්න අමාරු නම් Cash Deposit එකක් කරන්න පුළුවන්..පහල තියෙන්නේ විස්තර...;););)

    You can make CASH deposits to any Sampath Bank branch. Account details are given below:

    Bank Name and Address : Sampath Bank Limited, # 261, Galle Road, Ratmalana, Sri Lanka
    Account Name : LK Domain Registry
    Account Number : 0018 1000 5323
    Swift Code : BSAMLKLX
    Note: Please add Rs. 800/- per payment for foreign transfers/drafts.

    කොහොම payment එකක් කරත් මචං මටහ ඇතුව Order Reference No කියල එකක් තියෙනවා අන්න ඒක දාන්න reference එකක් විදියට:):):) . Order Reference No එක ඔයාගේ domain එක තියෙන nic.lk account එකෙන් ගන්න පුළුවන් ..නැත්නම් ඔයාට email එකක් ඇවිල්ල ඇති අන්න එකේ තියනවා..

    Payment update වෙන්න සමහර වෙලාවට දවසක් විතර යනවා(ලංකාවනේ මචං;););))

    තව විස්තර ඕනි නම් අහන්න...
     
    • Like
    Reactions: anuradhamapa

    ow.. oya tika nam mamath kiyewwwa.... eka deyak wath pehedilawa ne ban....... mala wathayak. hosting gatte lankanhost eken. payemnt karala email ekak damma gaman winadi 10 k athulata payment confirmation enawa. ane manda ban lanakawe unge helpdek nam anthimai...

    thank you udawwata +19
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    bump

    manm .lk ekn domain aran ne client tama ganna kiyanwa eka nisa danna ne