එළකිරි APP එක

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එතකොට මන් බම්ප් කරපු තර්ඩ් බලන්නේ කොහොමද? :oo:

    නොටිෆිකේෂන් වැඩේ නම් පට්ට :love:
    notification list eke post ewa update enawa
     
    • Wow
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    notification list eke post ewa update enawa

    Thnks
    දැන් ටික ටික තේරෙනවා
    මොනා උනත් පට්ට

    රෙප් සිස්ටම් එක විතරයි තේරෙන්නේ නැත්තේ

    ඇස් පොට්ටවෙන්න කලින් ඩාර්ක් තීම් එකක ආවොත් හොදයි
     
    • Haha
    Reactions: praveenKF

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    Thnks
    දැන් ටික ටික තේරෙනවා
    මොනා උනත් පට්ට

    රෙප් සිස්ටම් එක විතරයි තේරෙන්නේ නැත්තේ

    ඇස් පොට්ටවෙන්න කලින් ඩාර්ක් තීම් එකක ආවොත් හොදයි

    රෙප් සිස්ටම් එක පස්සෙ දානවලු අනේ මන්ද දායිද කියලා
    ඩාක් තීම් එක දානකන් මේක දාලා බලන්න
    https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/page-2#post-25403770
     
    • Love
    Reactions: NK123

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,322
    22,449
    113
    ගම මහනුවරයි - Nicaragua
    Thnks
    දැන් ටික ටික තේරෙනවා
    මොනා උනත් පට්ට

    රෙප් සිස්ටම් එක විතරයි තේරෙන්නේ නැත්තේ

    ඇස් පොට්ටවෙන්න කලින් ඩාර්ක් තීම් එකක ආවොත් හොදයි

    Rep ona na miniho... Mokatada thopita kannada ewa thiyan? Mehema thibbama thamai meka hariyanne..
     
    • Dislike
    Reactions: todd2231048

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,290
    1
    2,537
    113
    සිරාවට, මටත් එපා වෙලා හිටියේ. උඹ කියන්නේ ඊයේ දවසට 10වතාවකට වැඩිය ආව දැන් හරි ගිහිල්ලද කියල බලන්න.
    මමත් එහෙමයි බං
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෙප් සිස්ටම් එක පස්සෙ දානවලු අනේ මන්ද දායිද කියලා
    ඩාක් තීම් එක දානකන් මේක දාලා බලන්න
    https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/page-2#post-25403770

    Thanks 💋

    Rep ona na miniho... Mokatada thopita kannada ewa thiyan? Mehema thibbama thamai meka hariyanne..

    ba oyawa chuttak rathu krnna one- 😛
     
    • Angry
    Reactions: Hamu mahaththaya1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,980
    101,586
    113
    පොඩ්ඩක් ලයිට් වැඩි වගේ /... අලුත් හින්දද දන්නේ නැහැ, පරණ එකනම නිකන් ගෙදර කාමරවලට යනවා වගේනේ ....මේක තාම පාත්ස් එහෙම මඥ්ඥන්
    දැන් නිකන් පාර්ටිශන් ගලවපු හෝල් එකක් වගේ නේ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සිරාවට, මටත් එපා වෙලා හිටියේ. උඹ කියන්නේ ඊයේ දවසට 10වතාවකට වැඩිය ආව දැන් හරි ගිහිල්ලද කියල බලන්න.

    same here. awulen hitiye :(:(
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,327
    113
    Malabe
    ට්විටර් එකේ ඉතාලි ඉමිග්‍රේශන් එක හෑශ් කරලා ඔය සීන් එක දාන්න, සිංහලෙන් නෙමේ ඉංග්‍රීසියෙන්. එලකිරියේ කිව්වා කියලා ලොකු දෙයක් වෙන්නේ නෑ. පුළුවන්නම් ෆ්‍රීලාන්ස් ජර්නලිස්ට් ලාත් ටැග් කරන්න.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    85
    පලංචියේ............................
    ට්විටර් එකේ ඉතාලි ඉමිග්‍රේශන් එක හෑශ් කරලා ඔය සීන් එක දාන්න, සිංහලෙන් නෙමේ ඉංග්‍රීසියෙන්. එලකිරියේ කිව්වා කියලා ලොකු දෙයක් වෙන්නේ නෑ. පුළුවන්නම් ෆ්‍රීලාන්ස් ජර්නලිස්ට් ලාත් ටැග් කරන්න.

    මට හිතෙන්නේ උඔ ත්රෙඩ් එක පටලවගෙන... :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රෙප් සිස්ටම් එක දාපන් GT මහත්තයෝ :(

    මොබයිල් එකෙත් ලස්සනට ලෝඩ් වෙනවා හැබැයි...එක සැරේ වෙනස් වුනාම කට්ටියට අමාරුයි හුරු වෙන්න...ටික දවසක් ගියාම හරියයි ..

    අලුතින් ගේ පේන්ට් කරා වගේ දැන් නිකන් ලොල් :lol:
     
    • Haha
    Reactions: NK123