1. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    Eco brick කියන්නේ වෙන එකක්නෙ. මේක නිකන් ගඩොල වගේමයි. හැබැයි ඊට වැඩිය ලොකුයි.
  2. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මමත් ඔය කථාව කලින් අහලා තියනවා. මොකක්ද ඔය සිමෙන්තියි පසුයි යොදලා හදන ගල් වලට කියන්නේ? එකේ quality එක කොහොමද?
  3. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    කබොක් ගලුත් භාවිතා කරන්න පුළුවන් නේද බිත්ති බදිනකොට. ගොඩක් අය කියනවා ගඩොල් වලින් බැන්දහම ඇතුලත රත්වෙන්නේ නැතුව තියනවා කියලා. මන් හිතන්නේ කබොක් බිත්තිය ගඩොල් බිත්තියට වඩා මේ වැඩේ හොදට කරනවා කියලා. ඒත් කබොක් ගල් කොහෙන්ද හොයාගන්නේ?:eek:
  4. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    බොහෝම ස්තුතියි ඔයාගේ අදහස් වලට.මොකද මේක මට විතරක් නෙවෙයි ගොඩක් අයට ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්. කම්බි ගැනිල්ලෙදි ඔයා කිවුවානේද ලංවා එකෙන් direct ගන්න පුලුවන් කියලා. එහෙම ඒගොල්ලො දෙනවාද? එහෙමනම් ඒක ලාභ ඇති. අනික එහෙම කරන්න පුලුවන්නම් ඒක ගොඩක් විශ්වාසවන්තයි. Ready Mix කථාවටනම් මාත් 100% එකගයි...
  5. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මේ ප්‍රශ්ණ දෙකට තවත් අදහස් තියනවාද?
  6. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    CWT කිවුවේ මොකක්ද? ඔයා කියපු කථාවෙත් ඇත්තක් තියනවා. transport එවටත් ගොඩක් ලොකු වියදමක් යනවා. එත් මන් කිවුවේ ටික ටික ගන්න එක නෙවෙයි ගොඩක් එකපාර ගන්න එක. කම්බිනම් කොහොමත් ඔක්කොම එකපාර ගන්න පුළුවන්. සිමෙන්ති තමයි ගොඩක් අරගෙන තියාගන්න අමාරු. hardware වලින් ගත්තා උනත් transport වලට කොහොමත් ගෙවන්න...
  7. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මෙන්න මේ ප්‍රශ්ණ දෙකටත් දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. 1 සිමෙන්ති,කම්බි ගන්නවානම් hardware වලින් නැතුව කෙලින්ම agent ගෙන් එකපාර ගොඩක් ගන්න එක ලාභයි කියලා තිබුනා. එහෙම අපිට පුද්ගලිකවම සිමෙන්ති,කම්බි දෙනවාද? එහෙම දෙනවානම් අපි ඒක කරන්න ඕන විදිහ පොඩ්ඩක් පැහැදිළි කරනවාද? 2 Slab එකකට වාගේ concrete...
  8. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    ඔව්. ඕකම තමයි මාත් කිවුවේ. pension අයට අඩු පොලියට ණය දෙනවා. 10%ත් අඩුවෙන්.
  9. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    ඒ loan එක ගන්න තියෙන්නේ ගෙවල් හදන්න හරි medical වගේ දේවල් වලට. එකේ වාරිකේ කැපෙන්නේ pension එකෙන්. මේ තියෙන්නෙ com bank එකෙ එක https://www.combank.net/newweb/en/personal/loans/pensioners-loans
  10. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    නෑ. මෙක pension එකෙන් කැපෙන්නේ. ලක්ෂ 10 ක්ද කොහෙද ගන්න පුළුවන්. එහෙම නැතුව වෙනම ගෙවන්න තියන එකක් නෙවෙයි.
  11. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ.ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ. එහෙම ණය අරගෙන අර ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මොත් ණය වාරිකයට කැපෙන ගාණනම පොලී අනුපාතයෙන් cover වෙනවා නෙ.
  12. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    එතකොට අපි බැංකුවකින් ණයක් ගන්නකොට අපිට වැඩිපුරම ලාබ මොන ක්‍රමේද?
  13. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    අපි ණය වාරිකේ ගෙවනකොට බැංකුවත් fd එකට පොළිය දෙනවානෙ. එකියන්නේ අපි උන්ට දෙනවා.උන් අපිට දෙනවා. එතකොට මේකේ උන් අපිට දෙන ගණනින් අපි උන්ට දෙන ගණන cover වෙනවානම්(වැඩි හෝ සමාන) බැංකුවට විශේෂ ලාභයක් නෑනෙ. අන්තිමේදි අපිට අපි ගත්ත ණය මුදලත් ඉතුරු වෙනවානෙ.(අපෙන් අමතර මුදලක් වැයවෙන්නෑනේ)
  14. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    තව දෙයක් මට දන්න කෙනෙක් කියන්න, බැංකුවලින් ණය ගන්නකොට ඒවා අපහු ගෙවනකොට තියනවානේද හීනවන ශේෂය අනුව පොළිය ගණනය කිරීම කියලා ක්‍රමයක්. මෙන්න මේකියන්නේ මොකක්ද?
  15. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    වටිනාකම අඩු උනාට rates වෙනස් වෙන්නේනෑනෙ. වැඩිපුර ලාභයක් නෙවෙයි මම කියන්නේ.මෙහෙම කලාම අපි ගත්ත ණය වලට වැඩිපුර ගෙවන්න තියන ණය වාරිකේ fd එකේ පොළියෙන් cover වෙනවානෙ.
  16. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    ඔයා කියන කථාව මට තේරෙනවා. fd එකෙන් එන්නේ පොලිය විතරයි.හැබැයි ණය මුදලට පොලිය වාගේම ණය වාරිකයත් එනවා. එත් ඔකේ මෙහෙම දෙයක් තියනවානෙ. අපි හිතමු ණය මුදල අරගෙන ඕක වෙනත් වැඩකට යෙදෙව්වා කියලා. එතකොට ණය මුදලෙ වාරිකයයි පොලියයි දෙකම ගෙවන්න වෙනවා. එතකොට අපිට වැඩිපුර ගෙවන්න වෙන්නේ පොලියනෙ. දැන් ණය අරගෙන fd...
  17. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    ඔව්. එහෙම කරන අය ඉන්නවා තමයි. එත් මන් ඇහුවෙ එහෙම එකක් නෙවෙයි. මේ ණය අරගෙන ආයෝජනය කරන්න. ඒකයි මම කිවුවේ fd එකක දැම්මම මොකක්ද වෙන්නේ කියලා.
  18. ossandaruwan

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    අන්න ඒක තමයි ප්‍රශ්ණෙ. ඔකේ rate ඒවා කොහොමද දන්නෑනෙ.
  19. ossandaruwan

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    ඔයා කියපු කථාව දැනුයි මට හරියටම තේරුනේ. ගල් කුඩුවල powder වගේ ඉතා සිහින් අංශුත් තියනවා තමයි. එත් ඒවා වෙන්කරන්නනම් මන් දන්න තරමින් තවම ක්‍රමයක්නෑ. හැබැයි ඒ ගල් කුඩුවලට වැලි මිශ්‍ර කරලා බ්ලොක් ගල් බදින්න පුළුවන් මම හිතන්නේ. වැලිත් වැටුනහම කොහොමත් මේකේ bond එක හොදට වැටෙනවානෙ. එහෙම කලත් මේ ක්‍රමේ...
  20. ossandaruwan

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    දැන් ඔය විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ. ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ. අපි හිතමු එහෙම ණය අරගෙන අර ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ සල්ලි දැම්මොත් ඒකෙන් පාඩුවක් වෙනවාද? ණය වාරිකයට කැපෙන ගාණනම පොලී අනුපාතයෙන් cover වෙනවා නේද?

    No contents