1. රඹා

    heta singapore yanawa!

    මාත් යනව ලබන මාසෙ. එහෙන් අඩුවට සෙට් වෙන්නෙ මොනවද කියල විස්තරයක් දාපන් ගිහින් ඇවිත්. good luck
  2. රඹා

    Hondama Sir

    Dr. Somarathne. UOP
  3. රඹා

    අය වැයෙන් කෙල වෙන හෑටි

    ඒව වලවත් ගහපු නැති බදු තමයි ඔය ගහල ති ෙයන්ෙන රුපියල් 2ක් අඩු කරල.:rofl:
  4. රඹා

    යහපාලනෙන් මිල අඩුකල බඩු ලැයිස්තුව...

    ඔය ලයිස්තුවට වැට් වැදිච්ච බඩු ටික දාල නැතෙයි:rofl:
  5. රඹා

    Obama handing over to Trump

    ලබන් ජනවාරි වෙනකන් ජනාදිපති ඔබාමම තමයි. ඒකට ලංකාවෙ නම් ඡන්දෙ ප්‍රතිපල එන්නත් කලින් බාර දීල යනව. ඔහොම හිටියනං මෙහේ ලක්ස 62 පුන්නකු හමුදාව කියයි බලයට කෑදර කමේ ඉන්නව කියල
  6. රඹා

    2017 අයවැය යෝජනා

    කෝ වාහන ගැන මොකුත් නැද්ද
  7. රඹා

    ජාතිකවාදී රැල්ල

    ලංකාවෙ උනේ ඕකෙ අනික් පැත්ත හිලරිලගෙ ගුලි කාල. අපේ ගොන් හැත්ත තාම හිතන් ඉන්නෙ මහලොකු විප්ලවයක් කරා කියල. අන්තිමේ යහපාලන ගුලි කව්වපු එවුන්ගෙ හුලං ගියා. :lol: මේ ගඩාෆි මරන්න උගුල් අටවල මේකි සන්තෝස වෙච්ච හැටි maVMFxifZPQ Fgcd1ghag5Y
  8. රඹා

    Raja Kale Lankawe Colour Photo : Only in Elakiri

    එකයි ද තියෙන්න‍ෙ
  9. රඹා

    මහින්දට බඩු බනිස් වගේ

    gasaට බනිසක් වත් හිරවෙලාද?:baffled:
  10. රඹා

    අලුත් ආගමක්

    We have that already:P
  11. රඹා

    Lanka Legends in one pic: වටිනාම ඡායාරූපය!

    තිස්ස අබේසේකර කොහෙද බන් ඉන්න‍ෙ
  12. රඹා

    explain my name

    කොම්පියුටර් පොන්ස්
  13. රඹා

    ඥාණසාර නෙමෙයි නොනසාර

    ඥාණසාර නෙමෙයි නොනසාර ෂරියා නීතියට අනුව බාලවයස්කාර දැරියන් විවාහ කර ගැනීමට මුස්ලිම් පුද්ගලයන්ට තිබෙන අයිතිය ඨීඡුූ ලබා ගැනීම වෙනුවෙන් කප්පාදු කිරීමට රජයට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානය පවසනවා. එම අයිතිය නැති කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්ල තමන් යටත් වන්නේ සර්වබලධාරී...
  14. රඹා

    බාල දැරියන් විවාහ නීතියට ඉල්ලා තම්බි විද&#353

    මතකනේ බොදු බලේට ගහපු හැටි 2015 ජනාදිපතිවරනෙ කාලේ සිංහලුම. දැන් ආයිත් කිසිම එකෙක් සිංහලු ගැන කතා කරන්න එන්නෙ නෑ. අකෘතඤ ජාතිය නේ.
  15. රඹා

    මෙන්න නියම බොදුන්වන් set එක.

    මුන් නම් ගොන්පාට් තමයි හැබැයි සිම් කඩන එකෙන් පාඩුව කඩපු එකාටම තමයි.
  16. රඹා

    අමරදේව ගාන්ධර්වාභිධානය

    එන්න එන්නම අපි තනි වෙනව වගේ දැනෙනව බන්
  17. රඹා

    බුදුදහම බොරුවීමට ඇති සම්භාවිතාවය 3999/4000

    උඹට සම්භාවිතාවය හරියට වැටිල නෑ බන්
  18. රඹා

    හා බයියෝ / බයි හාවෝ

    මේකෙ වැඩි හරියක් ඔය ජාතියෙ උන් තමයි
  19. රඹා

    විගනකාදිපති ෆුට් නොට් කල්ලිය හාන්සි කරයි

    පාද සටහන් කියනකොට මට හිතුනෙ අඩි සටහනක් තියනව කියල
  20. රඹා

    මාතෘ සායනයේ අමානුෂිකත්වය,

    ebay eken spy cam ekak aran video karala munath ekka fb daapan. Unge ras bahinawa sutus gaala.

    No contents