මචං ල උඹල දන්න විදියට IT Degree holder කෙනෙකුට අඩුම වියදමකින් ඕස්ට්‍රේලියාවේ Student කෙනෙක් විදියට වීසා ගන්න තියෙන Course එක මොකද්ද ? ඒ කොහෙද ?
හිතුවක්කාරයා;23651554 said:charles sturt university
ෆීස් කොහොමද මචං ?Melbourne institute of technology

කීයද මචං ?හිතුවක්කාරයා;23651554 said:charles sturt university

tr pala
ai student yanne

Dakkane kollo lipstick nagena inne.ikmanata waren

ammata udu ehema seen ekakdaYou’ll end paying more than for deakin once you finish
හොඳ ළමයෙක්;23651773 said:ෆීස් කොහොමද මචං ?
කීයද මචං ?![]()