1. tharindu B

    air force vacancies

    Connect With Us Join the Air Force
  2. tharindu B

    air force vacancies

  3. tharindu B

    air force vacancies

    යාලුවනේ මම මැයි 04 gazette එකේ දැක්කා - ගුවන් හමුදාවට බදවාගන්නවා කියලා , මට කියන්න දන්න කෙනෙක් , ඒක ඉවරයිද කියලා , තව මට ඔනෙ දැනගන්න - ගුවන්යාන පදවන තනතුර මොකක්ද කියලා , Officer Cadets කියලද ඒකට කියන්නෙ , එහෙනම් ඒකට අයදුම් කරන්නෙ කොහොමද කියලා මට කියන්න දන්න යාලුවෙක් , air force එකෙ මේ තනතුර දරන...
  4. tharindu B

    පාට් ටයිම්

    වෙන දන්න පාට් jobak නැතිද මචො මාසෙකට 2000 ක් විතර හොයාගන්න
  5. tharindu B

    Zola-රාජපක්ෂ

    සිරා ටෝක් එක මචන්:yes::yes::yes::yes::yes::yes::yes:
  6. tharindu B

    පාට් ටයිම්

    නැ මචන් මම බැලුවෙ රු 2000 ක් වත් මාසෙකට එනවනම් internet bill එකවත් cover karaganna puluwan ne kiyala
  7. tharindu B

    පාට් ටයිම්

    මචො දාලනම් තියෙන්නෙ 20 000 හොයන්න පුළුවන් කියලා
  8. tharindu B

    පාට් ටයිම්

    මචන්ලා අර පත්තරේ ලුහුඩු දැන්වීම වල යන්නෙ නිවසේ සිට මුදල් උපයන්න , ලියුම් කවර හදන එක ගැන මොකද කියන්නෙ , මට දන්න කෙනෙක් කියන්නකො වැඩෙ කොහොමද - දිග ලියුම් කවර 1000 කට 460 ක් , පොඩි ලියුම් කවර 1000 කට 260 ක් , එයාල බඩු සේරම දීලා ලියුම් කවර අරගන්නවලු , සල්ලිත් ඒවෙලාවෙම දෙනවලු . මට කියන්න මේක කොහොමද
  9. tharindu B

    පාට් ටයිම් ජොබක් !!!

    මචන්ලා අර පත්තරේ ලුහුඩු දැන්වීම වල යන්නෙ නිවසේ සිට මුදල් උපයන්න , ලියුම් කවර හදන එක ගැන මොකද කියන්නෙ , මට දන්න කෙනෙක් කියන්නකො වැඩෙ කොහොමද - දිග ලියුම් කවර 1000 කට 460 ක් , පොඩි ලියුම් කවර 1000 කට 260 ක් , එයාල බඩු සේරම දීලා ලියුම් කවර අරගන්නවලු , සල්ලිත් ඒවෙලාවෙම දෙනවලු . මට කියන්න මේක කොහොමද
  10. tharindu B

    bit ක්ලාස් යන්න තැනක්

    බොහොම ස්තුතියි මචො , විස්තර වලට , මචන් මම bit.lk එකෙන් පරණ papers , answers paper ටිකයි download කලා , ඒ ටිකෙන් බැරි වෙයිද Exam ගො‍ඩ‍දා‍ග‍න්න‍, අ‍නි‍ත්‍ යා‍ලු‍ව‍න්ට‍ත්‍ thnks:D:D:D:D:D:D
  11. tharindu B

    korean exam 2012

    ම‍ච‍න්‍ කො‍රි‍ය‍න්‍ exam එක ලියලා pass nam කවද හරි කොරියන් යන්න හිතාගෙන ඉන්නව නම් යන්න පුළුවන් නේද
  12. tharindu B

    part time ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න්න‍

    ම‍ට‍ ඔ‍නෙ‍ ම‍ච‍න්‍ type karanna , ක‍වු‍රු‍ හ‍රි‍ ම‍ට‍ scan ක‍ර‍ල‍ එ‍ව‍න‍ file එ‍ක‍ක්‍ type karala ය‍ව‍න්න‍
  13. tharindu B

    bit ක්ලාස් යන්න තැනක්

    ම‍ච‍න්‍ Amindra sir ගෙ‍ class ති‍යෙ‍න්නෙ‍ කො‍හෙ‍ද‍
  14. tharindu B

    bit ක්ලාස් යන්න තැනක්

    ක‍ව‍ද‍ට‍ ක‍ලි‍න්‍ද‍ ම‍ච‍න්‍ new intake එ‍ක‍ post karanna one
  15. tharindu B

    part time ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න්න‍

    thanks ම‍ච‍න්‍ ස‍ල්‍ලි‍ වැ‍ඩෙ‍ ඉ‍ව‍ර‍ උ‍නා‍ම‍ ස‍ල්‍ලි‍ acc. එ‍ක‍ට‍ දා‍න‍වා‍ නෙ‍ද‍
  16. tharindu B

    part time ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න්න‍

    part time ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න්න‍ යා‍ලු‍ව‍නෙ‍ ම‍ට‍ කි‍ය‍න‍ව‍ද‍ ක‍වු‍රු‍ හ‍රි‍, ගෙ‍ද‍ර‍ ඉ‍ද‍ලා‍ කවු‍රු‍ හ‍රි‍ scan ක‍ර‍ලා‍ එ‍ව‍න‍ file අ‍පි‍ type ක‍ර‍ලා‍( ms word ව‍ලි‍න්‍ ව‍ගේ‍)type ක‍ර‍ලා‍ ය‍ව‍ලා‍ ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න‍ job එ‍ක‍ක්‍
  17. tharindu B

    bit ක්ලාස් යන්න තැනක්

    මචන් මම matrix එ‍ක‍ට‍ call ක‍ලා‍ . 21000 ග‍න්න‍ ව‍ කි‍ව්‍වා‍ මා‍ස්‍ 6 ට‍ , ම‍චො‍ ම‍ට‍ bit degree එ‍ක‍ ගැ‍න‍ වි‍ස්‍ත‍ර‍ ටි‍ක‍ක්‍ කි‍ය‍ප‍න්කො‍ , exam කීයක් තියෙනවද , කාලසීමාව , තව exam එ‍ක‍ට‍ admission එ‍ව‍න්නෙ‍ post එ‍කෙ‍න්ද‍
  18. tharindu B

    Mervin vs Bill Gates

    hi hih hih.............

    No contents