කවුද ඊයෙ රැ10.30 ට sirasa tv එකෙ ගිය අලිමංකඩ film එක බැලුවෙ ,
මචන්ලා මේක පරන film එකක් මමත් බලල තියෙනව කලින් ඒත් අතරින්පතර, ඊයෙ තමයි මුල ඉදලම බැලුවෙ . # බලපු අය දන්නව ඇති ,
! මේක රැ ගියපු නිසා ගෙදර කවුරුවත්ම නැගිටලා හිටියෙ නැ ,
! මට මාර හැඟිමක් ආවෙ මචන්ලා , හරියට මම film එකේ ජීවත් උනා වගෙ...