air force vacancies

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
යාලුවනේ මම මැයි 04 gazette එකේ දැක්කා - ගුවන් හමුදාවට බදවාගන්නවා කියලා , මට කියන්න දන්න කෙනෙක් , ඒක ඉවරයිද කියලා , තව මට ඔනෙ දැනගන්න - ගුවන්යාන පදවන තනතුර මොකක්ද කියලා , Officer Cadets කියලද ඒකට කියන්නෙ , එහෙනම් ඒකට අයදුම් කරන්නෙ කොහොමද කියලා මට කියන්න දන්න යාලුවෙක් , air force එකෙ මේ තනතුර දරන අයත් ඇතිනෙ , plz අනිත් අය bump එකක්වත් දාලායන්න . please................. :confused::confused::confused::confused:
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
moz-screenshot-8.png
moz-screenshot-9.png
join_us_commissioned_officers.jpg
join_us_airman.jpg
moz-screenshot-6.png
moz-screenshot-7.png
 
andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette
den gihla wedak ne bn, kattta witarai, wena job ekak hoya ganin, puluwannam GDP [general duties pilot] palayan, netnam wena kohe hari relax job ekak hoya ganin, ubata pilot wenna one nam kotalawala eke pay karala airforce un ekkama training karana seen ekak tiyenawa, 60 laks wage yanawa, poddak hoyala balapan
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
Pilot la yanne "General Duties Pilot" branch eke cadet officer yatathe.. ekata dapan!
machan gazette එකෙ තියෙනව - මෙහෙයුම් වෘ‍ත්‍තී‍න්‍ ය‍ට‍තෙ‍ - මේ‍හෙ‍යු‍ම්‍ ගු‍ව‍න්‍ (පි‍රි‍මි‍) ඒ‍ක‍ද‍???
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
wena jobak naththan AF dapan.. dan services patta cha!
ම‍ච‍න්‍ ම‍ගෙ‍ අ‍යි‍ඩි‍යා‍ර් එ‍ක‍ අ‍වු‍ 12 ක්‍ ක‍ට්‍ට‍ කා‍ල‍ අ‍යි‍න්‍ වෙ‍න‍වා‍ - සේ‍වා‍ කො‍න්දෙ‍සි‍ය‍ අ‍වු‍. 12 යි‍ ප‍ස්සෙ‍ srilankan airline ය‍න‍වා‍ pilot කෙ‍නෙ‍ක්‍ හැ‍ටි‍ය‍ට‍
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
den gihla wedak ne bn, kattta witarai, wena job ekak hoya ganin, puluwannam GDP [general duties pilot] palayan, netnam wena kohe hari relax job ekak hoya ganin, ubata pilot wenna one nam kotalawala eke pay karala airforce un ekkama training karana seen ekak tiyenawa, 60 laks wage yanawa, poddak hoyala balapan
ම‍ච‍න්‍ ම‍ට‍ ඔ‍නෙ‍ pilot කෙ‍නෙ‍ක්‍ හැ‍ටි‍ය‍ට‍ srilankan airline or mihinlanka ය‍න්න‍ ඉ‍ති‍න්‍ ම‍ට‍ කි‍ය‍න්න‍ ද‍න්න‍ව‍න‍ම්‍ ඒ‍ක‍ කො‍හො‍ම‍ද‍ ක‍ර‍න්නෙ‍ කි‍ය‍ලා‍ , ක‍ර‍න්න‍ ඔ‍නෙ‍ course මො‍න‍ව‍ද‍ කි‍ය‍ලා‍ , sl airline ලගෙ‍ academy එ‍ක‍ක්‍ ති‍යෙ‍න‍ව‍ද‍ , ඒ‍කෙ‍ ඉ‍ගෙ‍න‍ග‍න්න‍ , ති‍යෙ‍න‍ව‍න‍ම්‍ course එ‍ක‍ට‍ කී‍ය‍ක්‍ වි‍ත‍ර‍ ය‍යි‍ද‍ , කො‍හො‍ම‍ද‍ ම‍ම‍ academy එ‍ක‍ට‍ ය‍න්න‍ ඔ‍නෙ‍
 
andrewsmith

Member
Feb 26, 2011
2,839
136
0
issara kotahena den gampaha pette
ම‍ච‍න්‍ ම‍ගෙ‍ අ‍යි‍ඩි‍යා‍ර් එ‍ක‍ අ‍වු‍ 12 ක්‍ ක‍ට්‍ට‍ කා‍ල‍ අ‍යි‍න්‍ වෙ‍න‍වා‍ - සේ‍වා‍ කො‍න්දෙ‍සි‍ය‍ අ‍වු‍. 1

machan ubata weradila, air force gihilla awurudu keeyak giyath wena airline ekakata join wenna nam commercial pilot laison eka one,AF eke flying hours complete kalata laison eka denne ne, ekai ubata kalin keewe poddak hoyapan kiyana wena stream ekakin
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ම‍ච‍න්‍ ම‍ගෙ‍ අ‍යි‍ඩි‍යා‍ර් එ‍ක‍ අ‍වු‍ 12 ක්‍ ක‍ට්‍ට‍ කා‍ල‍ අ‍යි‍න්‍ වෙ‍න‍වා‍ - සේ‍වා‍ කො‍න්දෙ‍සි‍ය‍ අ‍වු‍. 12 යි‍ ප‍ස්සෙ‍ srilankan airline ය‍න‍වා‍ pilot කෙ‍නෙ‍ක්‍ හැ‍ටි‍ය‍ට‍

    :lol::lol::lol::lol::lol::lol::lol: math kalayak ohoma hithuwa... habai putha pilot kenek widiyata athulata yana eka ara otuwa idikatu nuulen yanawa wage wadak... interview aduma tharame 1000 wath enawa eken 5 ganne..! athulen koku wadun naththan vacancy 1-2 thiyei...

    airman nan yanna epa eta wada hondai army hari navy hari yanawa... mage yaluwe kuth pilot dammma miniha select une aircraft engineering wage section ehekata..!

    athulen thalluwak naththan AF pilot kenek wennanama baa wage thama!
     
    • Like
    Reactions: silentsahan

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ම‍ච‍න්‍ ම‍ට‍ ඔ‍නෙ‍ pilot කෙ‍නෙ‍ක්‍ හැ‍ටි‍ය‍ට‍ srilankan airline or mihinlanka ය‍න්න‍ ඉ‍ති‍න්‍ ම‍ට‍ කි‍ය‍න්න‍ ද‍න්න‍ව‍න‍ම්‍ ඒ‍ක‍ කො‍හො‍ම‍ද‍ ක‍ර‍න්නෙ‍ කි‍ය‍ලා‍ , ක‍ර‍න්න‍ ඔ‍නෙ‍ course මො‍න‍ව‍ද‍ කි‍ය‍ලා‍ , sl airline ලගෙ‍ academy එ‍ක‍ක්‍ ති‍යෙ‍න‍ව‍ද‍ , ඒ‍කෙ‍ ඉ‍ගෙ‍න‍ග‍න්න‍ , ති‍යෙ‍න‍ව‍න‍ම්‍ course එ‍ක‍ට‍ කී‍ය‍ක්‍ වි‍ත‍ර‍ ය‍යි‍ද‍ , කො‍හො‍ම‍ද‍ ම‍ම‍ academy එ‍ක‍ට‍ ය‍න්න‍ ඔ‍නෙ‍

    Srilankan hari Mihinlanka hari yanawanan umbata US gihin training kara ganna wenawa.. lankawe wadi salakili Texas wala train wechcha ekekuta thamai... mage yaluwekuth texas gihin dan on miniha Srilankan eke trainee pilot... laksha 50-60 wisikaranna puluwanan try karapan!
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    :lol::lol::lol::lol::lol::lol::lol: math kalayak ohoma hithuwa... habai putha pilot kenek widiyata athulata yana eka ara otuwa idikatu nuulen yanawa wage wadak... interview aduma tharame 1000 wath enawa eken 5 ganne..! athulen koku wadun naththan vacancy 1-2 thiyei...

    airman nan yanna epa eta wada hondai army hari navy hari yanawa... mage yaluwe kuth pilot dammma miniha select une aircraft engineering wage section ehekata..!

    athulen thalluwak naththan AF pilot kenek wennanama baa wage thama!
    ම‍ච‍න්‍ ගැ‍ස‍ට්‍ එ‍කෙ‍ දා‍ල‍ ති‍යෙ‍න්නෙ‍ මෙ‍හෙ‍යු‍ම්‍ ගු‍ව‍න්‍ ය‍ට‍තෙ‍ - සු‍දු‍සු‍ක‍ම්‍ - o/l වි‍ත‍ර‍යි‍ ඉ‍ල්‍ල‍න්නෙ‍ , මේ‍ක‍ ම‍ම‍ හො‍ය‍න‍ post එ‍ක‍ද‍???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ම‍ච‍න්‍ ගැ‍ස‍ට්‍ එ‍කෙ‍ දා‍ල‍ ති‍යෙ‍න්නෙ‍ මෙ‍හෙ‍යු‍ම්‍ ගු‍ව‍න්‍ ය‍ට‍තෙ‍ - සු‍දු‍සු‍ක‍ම්‍ - o/l වි‍ත‍ර‍යි‍ ඉ‍ල්‍ල‍න්නෙ‍ , මේ‍ක‍ ම‍ම‍ හො‍ය‍න‍ post එ‍ක‍ද‍???

    pissuda ban pilot wenna A/L adumage 2S one wadima reslut ekata salakanawa!
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    Srilankan hari Mihinlanka hari yanawanan umbata US gihin training kara ganna wenawa.. lankawe wadi salakili Texas wala train wechcha ekekuta thamai... mage yaluwekuth texas gihin dan on miniha Srilankan eke trainee pilot... laksha 50-60 wisikaranna puluwanan try karapan!
    ම‍ට‍ කි‍ය‍ප‍න්‍ ම‍ච‍න්‍ cadet pilot ල‍ ග‍න්න‍ ව‍ය‍ස‍ , එ‍හෙ‍ම‍ වු‍නො‍ත්‍ ය‍න‍ව‍ u.s ගි‍හි‍ල්‍ල‍ මො‍න‍ ක‍ට්‍ට‍ක්‍ කා‍ල‍හ‍රි‍ ල‍ක්‍ශ‍ 60 70 ක්‍ හො‍ය‍ගෙ‍න‍ training wenawa - හි‍ත‍ ඇ‍ත්‍න‍ම්‍ ප‍ත‍ කු‍ඩා‍ද‍ කි‍ව්‍ව‍ලු‍ ම‍ච‍න්‍ u.s ගි‍හි‍ල්‍ල‍ training වෙ‍න්න‍ A/L maths ක‍ර‍න්න‍ම‍ ඔ‍නෙ‍ද‍ , commerce ක‍රො‍ත්‍ බැ‍රි‍වෙ‍යි‍ද‍
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ම‍ට‍ කි‍ය‍ප‍න්‍ ම‍ච‍න්‍ cadet pilot ල‍ ග‍න්න‍ ව‍ය‍ස‍ , එ‍හෙ‍ම‍ වු‍නො‍ත්‍ ය‍න‍ව‍ u.s ගි‍හි‍ල්‍ල‍ මො‍න‍ ක‍ට්‍ට‍ක්‍ කා‍ල‍හ‍රි‍ ල‍ක්‍ශ‍ 60 70 ක්‍ හො‍ය‍ගෙ‍න‍ training wenawa - හි‍ත‍ ඇ‍ත්‍න‍ම්‍ ප‍ත‍ කු‍ඩා‍ද‍ කි‍ව්‍ව‍ලු‍ ම‍ච‍න්‍ u.s ගි‍හි‍ල්‍ල‍ training වෙ‍න්න‍ A/L maths ක‍ර‍න්න‍ම‍ ඔ‍නෙ‍ද‍ , commerce ක‍රො‍ත්‍ බැ‍රි‍වෙ‍යි‍ද‍

    wayasak naa umba Texas walin Airline pilot licenece eka gaththa ta passe Srilankan eke vacancy ekakata apply karana ekai aththe! umbata salli thiyenawanan echcharai! salli naththan yanna epa puluwan subject ekak karala galapena jobak hoya ganin! :)
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ම‍ට‍ කි‍ය‍ප‍න්‍ ම‍ච‍න්‍ cadet pilot ල‍ ග‍න්න‍ ව‍ය‍ස‍ , එ‍හෙ‍ම‍ වු‍නො‍ත්‍ ය‍න‍ව‍ u.s ගි‍හි‍ල්‍ල‍ මො‍න‍ ක‍ට්‍ට‍ක්‍ කා‍ල‍හ‍රි‍ ල‍ක්‍ශ‍ 60 70 ක්‍ හො‍ය‍ගෙ‍න‍ training wenawa - හි‍ත‍ ඇ‍ත්‍න‍ම්‍ ප‍ත‍ කු‍ඩා‍ද‍ කි‍ව්‍ව‍ලු‍ ම‍ච‍න්‍ u.s ගි‍හි‍ල්‍ල‍ training වෙ‍න්න‍ A/L maths ක‍ර‍න්න‍ම‍ ඔ‍නෙ‍ද‍ , commerce ක‍රො‍ත්‍ බැ‍රි‍වෙ‍යි‍ද‍

    mchn ubata Sri lankan airlines yanawanam aniwa lokuma connection ekakin yanna wenne.pilotlata thamai oka wadipurama balapanne:rolleyes:.okata mchn hitawath patawath newai watinne pandama:lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් air force pilot යන්න A/L maths කරන්න ඕනා. මටත් පොඩිකාලේ ඔය මේනියාව තිබුන A/L ඇන ගත්තට පස්සේ වැඩේ අත ඇරලා දැම්මා. :P