සිංහලෙන් නොවේ දෙමලෙන් හෝ ඉංග්‍රීසියෙන් උනත් ඔබට වැටහෙන බාසාවකින් එකේ තේරුම අහවට වරදක් නෑ . නමුත් පිරිත් දේශනාව අනිවාර්යෙන්ම පාලි විය යුතුමයි . මහමෙව්නාවේ සිංහල පාලි පිරිත් දේශන්ව ගොඩක් වටිනවා . එකෙන් අපිට දේශනාවල තේරුම දැනගන්න පුළුවන් . නමුත් නිකමට හිතල බලන්න බුදුන්වහන්සේ ඇයි පාලි වගේ මල...