ජල්බරි වැඩ අමතක කරනකො . ඒවා අපිට ජල්බරි උනාට උන්ට හලල්ද දන්නේ නැනේ . බලපන් ඔය ඔසාම වගේ උන් තව පකිස්තන්වල තලයිබන් එහෙම ඒවා එතකොට හරි දේවල්ද ? සකිර්ට පුලුවන්ද ඒවාට මුකුත් කියන්න . වැඩිය ඕනි නෑ Unity Plaza එකට ගිහිල්ල ගත්ත බඩුවකට Warranty ඉල්ලපන්කෝ බලන්න . කොයිතරම් සාදාරන ලෙස බිස්නස් එක කරනවද බලන්න...