ඇත්තෙන්ම නෑ . මටනම් ඉස්ලාමයේ සදහන් දෙවියන්වත් ක්‍රිස්තියානි ආගමේ සදහන් සර්ව බලදාරී දෙවියන් ගැනවත් .සත පහක විශ්වාසයක් නෑ . හැබැයි මට එක දෙයක් අනිවාර්යෙන්ම කියන්න පුළුවන් . මොන ජගත් උනත් මොන මැවුම් කරුවා උනත් . ඒ කට උනත් එක දෙයක් පොදුයි . ඒ ඒ සම දෙනාම අනිත්‍යයි , දුකකයි , අනාත්මයි . ඒ සම සියලු...