මේකෙ ඉන්න Youtube කරන අය ගෙන් පොඩි advise එකක් ඕනෙ.
මේ වගෙ youtube channel එකක් කරන්න හිතා ගෙන ඉන්නවා movie summary ගැන.
මේව monetize කරන්න බැරිද මේ කියල තියෙන විදිහටවත් ?
https://youtu.be/H4FjbP1sId0
Copyright case දා ගන්නෙ නැතුව කොහොමද මේ වගේ channel එකක් කරගන යන්නේ