කෝච්චි Fans la ඇතුලට එන්න

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    ගෝටා නතර කරපු mono rail එක අත්තටම හොදද ? නරකද ? Mono rail වලට වඩා හොද railway system එකක් හදන්න බැරිද ? Mono rail කියන්නෙ දැන් ජනප්‍රියත්වය අඩු වෙලා යන railway system ekakne bn. Me videos wala kiyana widihata

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    උන්ට ජනප්‍රිය අඩු උනාට බන් :(
    අපෙ තාම ගොඩක් දුවන්නෙ කැනඩාවෙන් , ජර්මනි වලින් ලැබුන ලොකොමොටිව් නෙහ් :( 50+ අවුරුදු පරන බඩු...

    ජප්පොන්ගෙන් ලාභ ණයට ලැබුන දේ නිසා වටිනො ඉතිං...
    නැතිනම් මෙහෙ උන් ණය අරන් ජීවිතෙට මොනො රේල් තියා, නිකම් රේල් පාරක්වත් හදන්න හිතන්නෙ නැ..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ටකස් ටකස් ඩකට ඩකට ගාගෙන
    ඉෂ්ෂෝ වඩේ අප්පා ගාගෙන කෙල ටිකක් එක්ක උණු උණුවේ කකා
    චූ දාන කොට හතර වටේ යන කොට එන ආතල් එක ඕවගෙන් ගන්න බෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ලංකාවට Monorails ගෙන්න හැදුවේ මහින්දගේ කාලේ . මෝනොරෙයිල් කියන්නේ ප්‍රවාහන ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි . Project එක මුල ඉදලම පිළිවෙලක් තිබුණේ නැහැ . අවධානය දුන්නේ උපරිම මගීන් ප්‍රමාණයකට පාසුකම් දීම නෙවෙයි අඩුම වියදමකින් Project එක ඉවර කරන්නේ කොහොමද කියලා හිතුවේ .
    ලංකාවට හරි යන්නේ LRT හරි MRT හරි අවුරුදු 100 කට වගේ කරන ආයෝජනයක් එක

    Stations ටික කැලේ හදලා නමට මොනෝ රේල් කිව්වට වැඩක් නැහැ මිනිස්සු මොනෝ රේල් තියලා Bus එකේම යයි .
    මොකෝ මෝනො රේල් Station එකට යන්න තව bus ඒකක යන්න වෙන නිසා 🤣
     
    • Like
    Reactions: NRTG and DXB2021

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ගෝටා නතර කරපු mono rail එක අත්තටම හොදද ? නරකද ? Mono rail වලට වඩා හොද railway system එකක් හදන්න බැරිද ? Mono rail කියන්නෙ දැන් ජනප්‍රියත්වය අඩු වෙලා යන railway system ekakne bn. Me videos wala kiyana widihata

    ජාපානේ අපිට ආදරේ රටක්. 40 ගනන් වල jr ගේ කතාව හින්දා අපිට උදව් කරනවා වගෙ ඒව නම් ගොන් කතා.
    ඕකුන් කොහොමත් නයට දීලා මෙහෙ අටවන්නේ market බැහපු බඩු.
     
    • Like
    Reactions: NRTG and DXB2021

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒ ප්‍රොජෙක්ට් එක හොදයි.

    දැනට තියන දුම් රිය මාර් ග දික් කරන්න අමාරුයි බන්. ඒකට ලොකු කාලයක් යනවා. අත ඇරලා දාපු දුම් රිය මාර්ග උඩත් තට්ටු දෙකේ ගෙවල් ගහනකල් නිලදාරීන් බුදියගෙන ඉදලා. ඒවා යින් වෙලා වැඩ පටන් ගන්න අවුරුදු 5ක්වත් යයි.
     
    • Like
    Reactions: NRTG and DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    උන්ට ජනප්‍රිය අඩු උනාට බන් :(
    අපෙ තාම ගොඩක් දුවන්නෙ කැනඩාවෙන් , ජර්මනි වලින් ලැබුන ලොකොමොටිව් නෙහ් :( 50+ අවුරුදු පරන බඩු...

    ජප්පොන්ගෙන් ලාභ ණයට ලැබුන දේ නිසා වටිනො ඉතිං...
    නැතිනම් මෙහෙ උන් ණය අරන් ජීවිතෙට මොනො රේල් තියා, නිකම් රේල් පාරක්වත් හදන්න හිතන්නෙ නැ..
    Ehema newei bn mama kiyanne kawada hari dawasaka kadawatha wage paththaka idala trains walin enna haduwoth makumburen LRT ekata maru nowi ekama train ekaka yanna puluwan widihe system ekak hadanna bari da ? Dan normal tracks wala yana trains ma electrify karala wage
     
    Sen-lu

    Well-known member
  • Ehema newei bn mama kiyanne kawada hari dawasaka kadawatha wage paththaka idala trains walin enna haduwoth makumburen LRT ekata maru nowi ekama train ekaka yanna puluwan widihe system ekak hadanna bari da ? Dan normal tracks wala yana trains ma electrify karala wage
    බොරු වැඩ කතානොකර ඉඳපං බං අතට ආව එක නොහද ඉඳල හිතල බලල අලුත් ප්‍රොජෙක්ට් කරයිද. තවම කෝච්චි ටිකට් ඉෂූ කරන්නෙ සුද්දගෙ පරණ සිස්ටම් එකට මොන ඉලෙක්ට්‍රික් ට්‍රේන්ද

    ලංකාවට Monorails ගෙන්න හැදුවේ මහින්දගේ කාලේ . මෝනොරෙයිල් කියන්නේ ප්‍රවාහන ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි . Project එක මුල ඉදලම පිළිවෙලක් තිබුණේ නැහැ . අවධානය දුන්නේ උපරිම මගීන් ප්‍රමාණයකට පාසුකම් දීම නෙවෙයි අඩුම වියදමකින් Project එක ඉවර කරන්නේ කොහොමද කියලා හිතුවේ .
    ලංකාවට හරි යන්නේ LRT හරි MRT හරි අවුරුදු 100 කට වගේ කරන ආයෝජනයක් එක

    Stations ටික කැලේ හදලා නමට මොනෝ රේල් කිව්වට වැඩක් නැහැ මිනිස්සු මොනෝ රේල් තියලා Bus එකේම යයි .
    මොකෝ මෝනො රේල් Station එකට යන්න තව bus ඒකක යන්න වෙන නිසා 🤣
    අනේ නිකං පලයං යන්න බං. ගොතයා ඕක නැවැත්තුවේ තනි කුහකකමට. උඹල ඒ දවස්වල කීවෙ උමං දුම්රිය හදනවාය ඩිස්නිලන්තෙ හදනවාය කියල කෝ දැන් හැදුවද?? අනික ඒ දවස්වල කීවෙ වියදම වැඩී කියල දැන් කියනව අඩුම වියදමකින් හදල ඉවරකරන්නලු ගියෙ. කටින්ද උඹ ඔය කතා කරන්නෙ. එක එකාව සුද්දකරන්න රටට කෙලවෙන ලබ්බවල් වලට සපෝට් කරාම පොඩිහරි ගිල්ටි ෆීලින් එකක්වත් එන්නෙ නැද්ද උඹලට?
    ------ Post added on Mar 19, 2023 at 6:48 AM
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    කව්ද monorail හදන්න ගියේ ? :lol: Light Rail Transit Project එකයි Railway electrification කරන Colombo Suburban Railway Projectඑකයි තමයි කාලකන්නි මෝඩ ගෝටා නැවැත්තුවේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    බොරු වැඩ කතානොකර ඉඳපං බං අතට ආව එක නොහද ඉඳල හිතල බලල අලුත් ප්‍රොජෙක්ට් කරයිද. තවම කෝච්චි ටිකට් ඉෂූ කරන්නෙ සුද්දගෙ පරණ සිස්ටම් එකට මොන ඉලෙක්ට්‍රික් ට්‍රේන්ද

    අනේ නිකං පලයං යන්න බං. ගොතයා ඕක නැවැත්තුවේ තනි කුහකකමට. උඹල ඒ දවස්වල කීවෙ උමං දුම්රිය හදනවාය ඩිස්නිලන්තෙ හදනවාය කියල කෝ දැන් හැදුවද?? අනික ඒ දවස්වල කීවෙ වියදම වැඩී කියල දැන් කියනව අඩුම වියදමකින් හදල ඉවරකරන්නලු ගියෙ. කටින්ද උඹ ඔය කතා කරන්නෙ. එක එකාව සුද්දකරන්න රටට කෙලවෙන ලබ්බවල් වලට සපෝට් කරාම පොඩිහරි ගිල්ටි ෆීලින් එකක්වත් එන්නෙ නැද්ද උඹලට?
    ------ Post added on Mar 19, 2023 at 6:48 AM
    දාලා තියෙන කොමෙන්ට් එක හරියට කියවා ගනින් බන්🤩
    කොමෙන්ට් එක කියවා ගන්න බැරුව කොමෙන්ට් කරණ උබලා වගේ Media Unit කාරයො නම් සාපයක් 🤮🤮
     
    • Haha
    Reactions: siri_ayya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    යක්ක පුත්තුන්ට ඕවගේ දොරේ එල්ලිලා යන්න පුලුවන්ද ?

    බැරිනම් ෆේල් :(
     
    • Love
    Reactions: NRTG

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Light Rail eka practical visadumak neme transport walata mokada oke eka parakata loku gaanakata yanna baha. E unata Lankawata Metrorail hadanna salli nahane.
    Aduwata nayath hamba wechcha eke oya project eka kalanam transport prashneta podi hari wisadumak wenawa. Something is better than nothing
     
    Sen-lu

    Well-known member
  • දාලා තියෙන කොමෙන්ට් එක හරියට කියවා ගනින් බන්🤩
    කොමෙන්ට් එක කියවා ගන්න බැරුව කොමෙන්ට් කරණ උබලා වගේ Media Unit කාරයො නම් සාපයක් 🤮🤮
    මීඩියා යුනිට් කාරයා මොකාද සල්ලිවලට ත්‍රෙඩ් දාන්නෙ මොකාද කියල මේකෙ කවුරුත් දන්නවනෙ. ඕව කියල මාතෘකාව වෙනස්කරන්න ඕන නෑ. ඔය වේසමායම් මම හොඳට දන්නව.

    ඔය කමෙන්ට් එක ගැන විතරක් නෙවේ මම කීවෙ @hancok ගෙ LRT ත්‍රෙඩ් එකටත් අදාලවයි ඕක දැම්මේ. උඹ හිතන්නෙ උඹ ඒදවස්වල කීව ඒව මට අමතකයි කියලද? අමතකනම් උඩට අරං දෙන්නද මතක්වෙන්නත් එක්ක. 😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ජනප්‍රියත්වය අදාල නෑ.ප්‍රයෝජනේ විතරයි වැදගත්.මොකද මෙහේ බුලට් ට්‍රේන් ගහන්න කියලයැ
    ඇයි බැරි ? හිත ඇත්නම් පක කුඩාද කිව්වලු. :nerd:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    කොහොම හරි දැන් ලංකාවට හොද මගී ප්‍රවාහන පහසුකමක් ඕනේ. දුම්රිය ඕවිට වැඩිය ඉස්සරහට ගන්න අමාරුයි එකේ මුල් බැහැගෙන ඉන්න පුත්තරයොත් එක්ක. ලංකාවට පවුද්ගලික බැංකු ආවම බැංකු පද්දතියේ වෙනසක් උනා වගේ ප්‍රවාහනෙත් වෙසක් වෙයි හොද තරග කාරිත්වයක් ඇති උනොත්