Airlanka එක emirates ලට දෙන්න කලින් අපි යටතෙ තිබ්බ කාලෙත් ලාභ තිබ්බ. දේශපාලුවො අගිලි ගහන්න කලින්. හොද management එකක් තිබ්බ කාලෙ, හැම අවුරුද්දකම වගේ දේශපාලුවො ඕකට උන්ගෙ චන්ද වැඩ කරපු මිනිස්සුන්ව රින්ගවනවා. මට මතකයි, 2019 report එකක තිබ්බ, එක aircraft එකකින් පඩි ගන්න උන් 340 ගානක් ඉන්නවලු. ඉතින්...