ඔබ bathroom එක කැඩීමට කලින් නැවත සෑදීමට කොපොමණ මිලක් යාවිදැයි බැලුවේ නැද්ද? එහෙනම් ඉතින් දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ තමයි ඔබගේ අවශ්‍යතාවයට පමණක් සරිලන bathware තොරාගැනීම හා එකවර සියල්ල නිමකිරීමට තරම් මුදලක් නොමැතිනම් අවශ්‍යම අංග මුලින් සිදුකර ඉතිරි අංග පසුව එක්කිරීමට තැබීමයි. තව දෙයක් තමයි...