1. ossandaruwan

    මේ PDF එක Download වෙන්නේනෑ

    ගොඩාක් ස්තුතියි :D
  2. ossandaruwan

    මේ PDF එක Download වෙන්නේනෑ

    ගොඩාක් ස්තුතියි :D
  3. ossandaruwan

    මේ PDF එක Download වෙන්නේනෑ

    මේක Download වෙන්න හදනවා. එත් data එන්නේනෑ. මම දැන් මේක මාස කීපයකට කලින් Download කරලා තිබ්බේ. එතකොටනම් හොදට Download උනා. මගේ computer එකේ අවුලක් වෙලා format කලා. කොහොම හරි මට ඒ file එක අයින්කරන්න මග ඇරුණා. අපරාදෙ. මට මේක ගොඩක් වටින ලිපියක්. කොහොමහරි ගන්න ක්‍රමයක් තියනවානම් ගොඩක් වටිනවා...
  4. ossandaruwan

    මේ PDF එක Download වෙන්නේනෑ

    මේ PDF එක Download වෙන්නේනෑ මේන්න මේ site එකේ තියන PDF file එක Download වෙන්නේ නෑනේ. මට ඒක Download කරගන්න විදිහක් කියන්නකො. http://librepo.cea.lk/handle/1/5107
  5. ossandaruwan

    Agarwood-Sadaharitha

    මම කොයිම වෙලාවකවත් ඔබට යෝජනාකරන්නෑ මේවා බොරුවැඩ කරන්න එපා කියලා. මම කිවුවේ කෙනෙක් කිවුව පළියට කෙනෙකුට තියන සම්මාන සහතික වාගේ ඒවා මත ලෝකපූජීත බව වාගේ කරුණු විතරක්ම සලකා බලලා මුදල් ආයෝජණය වාගේ දේකට එකපාරටම පිවිසෙන්න ඒපා. කෝකටත් ඔයා මුලින්ම ඒගොල්ලන්ගේ agreement එක අරගෙන ඒක lawyer කෙනෙක්ට හරි...
  6. ossandaruwan

    Agarwood-Sadaharitha

    සදාහරිත අය කියනවා ඒගොල්ලන්ට විතරයි patent එක තියෙන්නේ කියලා. මේගොල්ලොත් කියනවා ඒගොල්ලන්ට විතරයි patent එක තියෙන්නේ කියලා. මට හරියට දැනගන්න ඕන මේ රටේ මේකට හරියට patent තියෙන්නේ කාටද කියලා. අනික ඔය සදාහරිත අයගේ agreement එක අපිට බලන්න පුළුවන්ද? agreement නැතුව අපිට මේක කරන්න බැරිද...
  7. ossandaruwan

    මාගේ facebook page එකේ

    මම change කරන්න යන්නේ දැන් තියන name එකට කොහෙත්ම සම්බන්දයක් නැති name එකක්. මට හිතෙන්නෙ කොටසින් කොටස change කලොත් සමහරවිට හරියයි කියලා. එත් සැරින්සැරේ change කරන්න ගිහිල්ලා block කරයිද දන්නෑ.
  8. ossandaruwan

    මාගේ facebook page එකේ

    මේ name එක නිතරම change කරනකොට block කරනවාද? ඒකියන්නේ මේකෙ limit එකක් තියනවාද? එහෙම උනොත් තියන නමත් නැතිවෙනවා.
  9. ossandaruwan

    මාගේ facebook page එකේ

    Page Name එක කොටසින් කොටස වෙනස්කරන්න හැදුවොත් මොකද වෙන්නේ? ඒකියන්නේ කොටසක් අලුත් නමේ.අනිත් කොටස පරණ නමේ.
  10. ossandaruwan

    මාගේ facebook page එකේ

    මාගේ facebook page එකේ name එක change කරන්න request කලාම ඒක change කරන්න බෑ කියලා ඒගොල්ලෝ massage එකක් එවනවා මෙන්න මෙහෙම, Our message Today Hi, Thanks for contacting Facebook. We're unable to update your Page's name because it looks like the name you requested doesn't follow our...
  11. ossandaruwan

    Agarwood-Sadaharitha

    මේකයි. මට ඔයාට මූලිකවම කියන්න තියෙන්නේ මෙච්චරයි. මේගොල්ලෝ එක විදිහටම කාලයක් මේක promote කරනකොට ඒකේ ඉල්ලුම බහිනවා. එතකොට කරන්නේ සම්පුර්ණයෙන්ම module එක වෙනස්කරලා ආයිත් ජනතාව අතරට යනවා. ඕකට කියන්නේ marketing කියලා. ඉතින් අපි මොනවා කථාකලත් company එකක් අනිවර්යයෙන්ම ඔච්චර marketing කරන්නේ ලාබ...
  12. ossandaruwan

    Agarwood-Sadaharitha

    ඔය කියන සදාහරිත අය අපේ ගෙදරටත් අවා 2013 දෙසැම්බර් වල. ඊට පස්සේ මම හොයලා බැලුවා agarwood කියන්නේ මොකක්ද කියලා. ඔව්. Agarwood කියන්නේ හොද ආයෝජනයක් තමයි. හැබැයි මේගොල්ලන්ගේ agreement එක ගැනනම් මට ප්‍රශ්ණයක් තිබ්බා. ඒකේ තියන විදිහට මේ පැල හිටවලා අපිම සම්පුර්ණ වියදම් දරලා නඩත්තුකරන්න ඕන.තව මේවට...
  13. ossandaruwan

    පුළුවන්නම් ලොකු උදව්වක්

    පුළුවන්නම් ලොකු උදව්වක් මට දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ පාවිච්චිකරපු ලීටර් 5000 වතුර ටැංකියක් ගන්න පුළුවන් තැනක්. මේක මේ බොන්න වතුර ගන්න නෙවෙයි. වගාවකට දාන්න. හැබැයි හොද තත්වයේ තියෙන්න ඕන. S-lon නම් වඩාත් හොදයි. නැත්නම් used water tank ගෙන්නන තැනක් හරි කමක්නෑ.:rolleyes:
  14. ossandaruwan

    Facebook ගැන උදව්වක්

    මගේ page එකේ name එක වැරදීමකින් මන් අතින් වෙනස්කලා (username එකට මාරුවෙලා) ඉතින් අයිත් ඒක change කරන්න ගිහාම මෙන්න මෙහෙම message එකක් එනවා. Page name change requested recently A request to change the name of this Page was made recently. You're unable to make additional requests at this time...
  15. ossandaruwan

    සමානුපාතික ජන්ද ක්‍රමය

    ඔව්. හොදට හොයලා බලලා තමයි කියන්නේ.
  16. ossandaruwan

    සමානුපාතික ජන්ද ක්‍රමය

    පාර්ලිමෙන්තු මැතිවරනෙත් ප්‍රසාද මන්ත්‍රි ආසන තියනවා
  17. ossandaruwan

    කෘශි වතුර පොම්ප

    මේතියෙන්නේ ජිනසේන එකේ තියන භූමිතෙල් ඒවයි ඩීසල් එවයි http://www.jinasena.com/products/products.php?p=9 මේකේ තියන එවයින් වැඩිය හොද මොන වර්ගෙ ඒවාද?
  18. ossandaruwan

    කෘශි වතුර පොම්ප

    එතකොට ඩීසල් එකට වැඩිය භූමිතෙල් එක හොදද?
  19. ossandaruwan

    කෘශි වතුර පොම්ප

    කෘශි වතුර පොම්ප වතුර පොම්පයක් ගන්නවානම් භූමිතෙල් වලින් වැඩකරන එකක්ද නැත්නම් ඩීසල් වලින් වැඩකරන එකක්ද වැඩියහොද?
  20. ossandaruwan

    වතුර පොම්ප/Water Pumps

    Water Pump එකක් ගන්නකොට වැඩිය හොද භූමිතෙල් එකක්ද නැත්නම් ඩීසල් එකක්ද?

    No contents