1. ossandaruwan

    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

    ඒ කරලා තියෙන්නේ උදලු වලින් හාරලා අරගෙන. පේන විදිහට ඒක එච්චර සාර්ථක මදි. මන් මේ බැලුවෙ වෙන සාර්ථක ක්‍රම තියේද කියලා. ස්කැවෙටර් හරි කමක්නෑ. දන්න අය ඉන්නවානම් කියන්න
  2. ossandaruwan

    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

    කුඹුරුවල කාලයක් ගිහාම ස්වාභාවිකවම වැලි ඇතිවෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලානම් මම හරියටම දන්නේනෑ. මේ කුඹුරු තියෙන්නේ කුඹුරු යායක ඉහල කෙලවරේ. ඒනිසා මේවැ මඩගතියත් නිතරම හේදිලා පහල කුඹුරුවලට යනනිසා මෙක වෙනවා වැඩි ඇති. අනික මේ වැලි අපි ඔය ගගෙන් ගන්න වැලි(ගෙවල් හදන්න ගන්නේ) වගේ නෙවෙයි. සුදු පාටයි. ඉතාම...
  3. ossandaruwan

    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

    මුලින්ම කියන්න ඕන මන්මේ හොරෙන් ගොඩදාන්න හදනවා නෙවෙයි. ඒකයි මුලින්ම කිවුවේ කවුරුවත් වැරදියට හිතන්න ඒපා මම මේ නීති විරෝධීව හොර රහසේ වැලි ගොඩදාලා විකුණගන්න හදනවා කියලා. මම වැලි ජාවාරම්කාරයෙක් නෙවෙයි. කියලා.අනික, කුඹුරෙ වැලි නිසා අස්වන්න අඩුයි කිවුවාම ගොවිජන සේවා එකෙන් හරි ප්‍රාදේශීය ලේකම්...
  4. ossandaruwan

    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි

    ලොකු උදව්වක්! මාගේ කුඹුරේ වැලි මට කුඹුරු දෙකක් තියනවා.මේකෙන් එකකනම් අඩි දෙකක් විතර ගැඹුරට විතරයි මඩ තියෙන්නේ.ඊට පස්සේ වැලි. ඒනිසා මේකෙන් දියදම් කරණ තරමටවත් අස්වැන්නක්නෑ. මට ඕන මේ වැලිටික ගොඩදාලා අයින් කරන්න. මෙහෙම කුඹුරුවල වැලි ගොඩදාන්න අවසර දෙනවා නේද? එහෙම වැලි ගොඩ දාලා දෙන අය ඉන්නවාද? ඊට...
  5. ossandaruwan

    මේ තුනෙන් මොන එකද හොද?

    මමත් ඔය විදිහටම portable hdd ගත්ත අයගෙන් ඇහුවා. ඒගොල්ලොනම් කිවුවේ seagate එක තමයි. මන් ඒක අරන් දැන් අවුරුදු 4ක් වෙනවා. දැනටනම් අවුලක්නෑ. ඒකත් 1TB එකක්.
  6. ossandaruwan

    තේ පැළ

    තේ පැල ගන්නවානම් නියම ප්‍රමිතියෙන් තියන හොදම පැල විතරක් ගන්න. තව දෙයක් තමයි හිටවන ප්‍රදේශයට අනුව උචිත ප්‍රභෙදයකින් තොරාගන්න.
  7. ossandaruwan

    📜 ඉසුරු යෝගය

    මේ නාට්‍යය කලින් පෙන්නුවේ 2009-2010 වාගේ කාලේ. මට මතකයි මේවාගේම තව හොද නාට්‍ය දෙකක් තිබුනා ඉසුරු භවන, සක්විත්තෝ කියලා ඒකාලෙම රූපවාහිණියේ. කොහොමහරි ඔය නාට්‍ය බැලුවයින්පස්සේ මම තාම මේවෙනකන් කිසිම නාට්‍යයක් බලලානෑ.
  8. ossandaruwan

    Used PVC Pipes Help

    හොරණ පැත්තේ
  9. ossandaruwan

    Used PVC Pipes Help

    ඔව්. මට ඕන හොද තත්වයේ තියන ඒවා. ඒකියන්නේ ගෙන්නන තැනක් හරි කමක්නෑ.
  10. ossandaruwan

    Used PVC Pipes Help

    කවුරුහරි දන්න අය ඉන්නවානම් කියන්නකො මට අඟල් 2 (2 inch) used PVC Pipes ගන්න පුළුවන් තැනක්. හැබැයි හොද තත්වයේ ඒවා වෙන්න ඕන.
  11. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    ඔයාට ගොඩාක් ස්තුතියි මාව දැනුවත්කලාට. මේකේ warranty එකනම් තම ගොඩල් කල් තියනවා. ඒත් ඒගොල්ලො මේක ආපහු ගනීද දන්නෑ. ජීනසේන එකෙන් ගත්ත pump ඒවා ආපහු මාරුකරගන්න පුළුවන්ද දන්නෑ.
  12. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    මම අද ජිනසේන එකටම call කරලා මේක කිවුවා. ඊටපස්සේ ඒ කථාකරපු කෙනාම කිවුවා oil වලට ලාම්පුතෙල් කලවම් වෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්ණයක් කියලා.ඔහොම වැඩකලොත් එන්ජිම සීස් වෙයි කිවුවා. අද හෙටම මේක ගෙන්න කිවුවා. ඉතින් මන් බැලුවෙ මේක තල්ලුකරලා diesel එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න.
  13. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    මම අද මේ engine repair කරන කෙනෙක්ගෙනුත් මේක ඇහුවා. එයා කිවුවෙත් ඔයකථාවම තමයි. මන් ඇහුවා මේකෙ carb එක adjust කලොත් මොකද වෙන්නේ කියලා. එයා කිවුවා එහෙම කලොත් මේක කරවෙනවා. එතකොට මේකෙන් වෙනදේ හරියට වෙන්නේනෑ කියලා. ඊට පස්සේ එයා කිවුවා මේකට කරන්න තියන එකමදේ oil මාරුකරන එක කියලා. කොහොමත් kerosene engine...
  14. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    භූමිතෙල් piston rings වලින් පහලට යනවා කියන්නේ භූමිතෙල් හරියට පිච්චෙන්නෑ කියලාද? මොකද මම මේක පාවිච්චිකලේම මේකත් එක්ක දෙන manual එකේ තියන විදිහටමයි. ඔයා කියන කථාවත් හරි කියලා මටත් හිතෙනවා. මොකද මේකෙන් overflow වෙච්ච oil හරියට වතුර වාගේ. ගොඩක් වෙලාවට මෙක පාවිච්චිකරන්නේ normal speed එකෙන්. ජිනසේන...
  15. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    මන් මේ එන්ජිම අරගෙන මාසයයි. ඉතින් එක පාරයි තාම oil දැම්මේ.මේක ගෙනල්ලා මුලින්ම start කලේ මේකියන oil දාලා. oil දන්න ඕන level එක oil දාන තැන nut එකේම තියනවා. තව manual එකෙත් තියනවා. ඒගානට තමයි දැම්මේ. මම පස්සේ එන්ජින් එක cool වෙලා තියෙද්දි තමයි බැලුවෙ.එතකොට කලුපාටට වතුර වගේ ඔයිල් එලියට ආවා.
  16. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    මේකේ රොඩුනම් ගියේ නෑ. මොකද මන් පෙරලා තමයි දන්නේ. මේල start කරන්න කලින් පොඩි කෑල්ලක් තියනවා අදින්න. ඒක ඇද්දහම කාබලේටරේ තියන භූමිතෙල් overflow වෙලා ඒකට petrol එනවා. overflow වෙන්න වෙනම එලියට බටයක් තියනවා. එතකොට කොහොමත් එන්නේ ටිකක් භුමිතෙල් කලවන් උන petrol. ඊට පස්සේ තමයි start කරන්න ඕන. එතකොට ඒ ආපු...
  17. ossandaruwan

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්

    Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක් මම මාස දෙකකට කලින් ජිනසේන එකෙන් භූමිතෙල් වලින් වැඩකරන water pump එකක් ගත්තා. මේකේ තියෙන්නේ Subaru Robin EY20 කියන engine එක. මේකට දාන්න ඕන කියලා තියෙන්නේ 30/40 petrol engine oil. ඉතින් මම 30 petrol engine oil මේකට දාලා වැඩකරනවා. මේකේ වැඩකරනකොටනම්...
  18. ossandaruwan

    meka download karanne kohomada?

    ඔකම නේද මේ http://www.sdmoviespoint.co/harry-potter-and-the-sorcerers-stone-2001-full-hd-movie-1080p-download/
  19. ossandaruwan

    meka download karanne kohomada?

    ඔක play වෙන්නේනෑ. වෙන link එකක් බලන්න
  20. ossandaruwan

    සුඳු සඳුන් White Sandalwood

    මේගැන තියන ලිපි වාගේ ඒවා උනත් කමක්නෑ

    No contents