ඔයා ෆේස් බුක් ඉන්නවද??
ඔයා ෆේස් බුක් ඉන්නවද??
හ්ම් ඉන්නවා…..
මම ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්…මම අකවුන්ට් එක අන්විසිබල් කරල තියෙන්නෙ අශි…..කරදරයි නැත්නම්….
ඒක ඇත්ත…..එෆ් බ් ඉන්න ගොඩක් අයව ට්ර්ස්ට් කරන්න අමාරුයි….ගොඩක් ඉන්නෙ බොරු කාරයො…
අපොයි ඔව්….ඒ ගැන කියල වැඩක් නැ…පිස්සෝ ඉන්නේ ගොඩක්ම…...