කවුද බන් කැල්ල…..ෆ්ට්ට නේ…
අපෝ අපේ අය්යලාස් ටික මේ පැත්තට කඩා ගෙන එනවා…..
අහ් මස්සිනා…….දැන් හරි ගිහිල්ලා එහෙනම් ආ……..
පට්ටද කියලත් අහනවා….පට්ට පට පට…..
කියහන්කො….උබලා මොනාද ඔච්චර කතා කර කර හිටියෙ බන්…..උබ කලින් ඒකිව දන්නද???
නැ මචන් මාත් අද දැක්කේ ඔයි මුලින්ම…….
ට්රයි එකක් දාලා බලපන්…..අපේ එකාට හරි ගියා කියන්නේ ඉතින් අපිට හරි ගියා වගේ තමයි ආහ්……
පැනියා….ලයින් පාරක් දැම්මා………මම ඉතින් පැනියාගෙ හැටි දන්නවනේ……ඌ කෙල්ලෙක් දැක්කොත් ලේසියෙන් අරින්නේ නැ…
සෙට් එක වල බැහැගෙන එනකම්ම කතාව කියාරා ගැන……කොල්ලට ඉතින් පොඩි ආඩම්බරයක් වගෙත් අවා ඉතින්….අපේ එකෙක්ටවත් ඔච්චර කෙල්ලොන්ට ලයින් කරල කෙල්ලෙක් දැක්කම කතා කර ගන්න බැහැනේ…….ඒත් කොල්ලට කැල්ලක් ඉදලත් නැ….ඒත් ටොක් එක දුන්නනේ…………1න් ම
ඔන්න ඉතින් කොල්ලා ගෙදර ආවාලු..වොශ් එකක් දාලා…ෆේස් බුක් එක පැත්තෙ ගියා…..බලමු …. රික්වෙස්ට් එකක්……කවුද මේ….කියාරා…….අනේ මගෙ සුදු…මම හිතුවේ නැ….කිව්වට ඔයාට මාව මතක් වෙයිද කියලවත්…..ඇක්සෙප්ට් කරමුකො…..මේකි ඔන්ල්යින් කියන්නකෝ…
හායි අශි…..
හායි කියාරා…..
කීයටද ලමයා ගෙදර ආවේ…
ම්ම්ම්….4 ට විතර ….නේ..
ඉතිරිය කියවන්න...
http://hithuwakkari.wordpress.com/