Accounting cls ekak gana kiyanavada???

rush_92

Member
Aug 31, 2010
74
1
0
mcn mata kiribathgoda thiyena hondha accounting cls ekak gana kiyanavada??? habai weekend vala thiyena hodata karana sir kenek ge...puluwannam weekend thiyena business studies and econ cls ganath kiyanna........loku udawwak....:)
jaya wewa!!
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කිරිබත්ගොඩ නම් දන්නේ නෑ මචන්.
    නුගේගොඩ රොටරි එකේ නම් කුමුදු ලියනගේ කියලා සර් කෙනෙක් කරනවා.
    කියලා වැඩක් නෑ ඕ ලෙවල් වලට එකවුන්ට්ස් කරේ නැති කෙනෙක්ට උනත් හොදට තේරෙන්න කියලා දෙනවා.
    කුමුදු සර්ට ගහන්න නම් එකවුන්ට්ස් සර් කෙනෙක් නෑ.